ඇන්රොයිඩ් ඇප් එකක් හදාගන ඕන

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    මම නෙමේ නේද හදන්නෙ? ෆිවර් එකට ගිහින් $5 දීලා හදෝ ගන්න කිව්වේ. උන්ගෙන් හැදුවොත් $5යි ලන්කාවෙ එකක් ගෙන් හැදුවොත් රු.4000යි. උබද මමද මෝඩ එතකොට?

    salli walaata ona wadak kara gnna puluwan kiyala me thread eka dapu ekath dannwa bn :rofl::rofl:
    eeetath uba hithanwada $5ta ape web ekata hariyana facility walata app ekak hadanna puluwan kiyala :baffled::baffled: :rolleyes:

    math baluwe kawda moda kiyala thama :rofl::rofl:
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0

    හරි දැන් උබට තියෙන අවුල මොකද්ද? $5ට පොඩි එකක් ගන්න පුලුවන් ඕන හැටියෙ. දැන් උබට අවුල් නම් උබ සල්ලි වියදම් කරලා මූට $1000 එකක් හදලා දියන්. උබට උදව් කරන්න පුළුවන් නම් කරපන් අනිත් උන් දාපු ඒවගේ ඇද හොයන්නෙ නැතුව

    හරි හරි උබ හෙණ මොල කාරයා මම මෝඩයි. ප්‍රශ්නෙ ඉවරයි නෙ? සතුටුයි නෙ?
     
    Last edited:

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    i mean basic ! and yes

    branded ayata or companies walata apps hadanawa nan e wage degunayak ;)

    for example kangaroo cabs walata mage yaluwek app ekak haduwa eka u mulin wena kattiyata pennuwa 20kata un eka gatta kangaroo cabs ekata ekama podi podi wenas kan karala dunna 75kata :D

    මම ලංකාවෙ ඒවා උන් දැන ගෙන හදලම නැහැ මචන්. සමහර අය අපි ලංකාවෙ කියලා නොදැන නම් වැඩ කරන් තියෙනවා.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    හරි දැන් උබට තියෙන අවුල මොකද්ද? $5ට පොඩි එකක් ගන්න පුලුවන් ඕන හැටියෙ. දැන් උබට අවුල් නම් උබ සල්ලි වියදම් කරලා මූට $1000 එකක් හදලා දියන්. උබට උදව් කරන්න පුළුවන් නම් කරපන් අනිත් උන් දාපු ඒවගේ ඇද හොයන්නෙ නැතුව

    හරි හරි උබ හෙණ මොල කාරයා මම මෝඩයි. ප්‍රශ්නෙ ඉවරයි නෙ? සතුටුයි නෙ?

    machn poddak prasne therum ganin meyage.salli kathawa meyage nane.meyata one android app ekak meyage site ekata hada gnna help ekak.salli walata hadawa gnna nemei one.ekai mn kwwe ubata :rolleyes:
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    machn poddak prasne therum ganin meyage.salli kathawa meyage nane.meyata one android app ekak meyage site ekata hada gnna help ekak.salli walata hadawa gnna nemei one.ekai mn kwwe ubata :rolleyes:

    $5ක් දීලා හදව ගත්තොත් මිසක් උඹ හිතනවද ඕක කවුරු හරි නිකම් හදලා දේවි කියලා? ඔව් ඔව් දැන් ඉන්බොක්ස් එකේ මැසේජ් පිරිලා ඇති කට්ටිය අහලා! උදව්වක් ඉල්ලුවම නිකම් කරන්න බැරි නම් අඩු ගානට කර ගන්න තැනක් හොයලා දෙන එකත් උදව්වක් තමා
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    යාලුවනේ මට ඇප් එක හදාගන්න ඕන.
    එත් මට වියදම් කරන්න ලොකු සල්ලියක් නැ.
    ඔයාල කියන ඒවා වගේ 20000/= ට 50000/= ට ඇප් එකක් හදාගන්න මට හීනෙකින්වත් බැ :no: එකයි මම උදව්වක් ඉල්ලුවේ. :yes:
    අනේ යාලුවනේ මේ ත්‍රෙඩ් එකේ රණ්ඩු වෙන්න එපා :no:
    උදව් කරන්න පුළුවන් කෙනෙක් මට උදව්වක් දෙන්න.
    ඔයාල හැමෝටම ස්තුතියි :yes:
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    $5ක් දීලා හදව ගත්තොත් මිසක් උඹ හිතනවද ඕක කවුරු හරි නිකම් හදලා දේවි කියලා? ඔව් ඔව් දැන් ඉන්බොක්ස් එකේ මැසේජ් පිරිලා ඇති කට්ටිය අහලා! උදව්වක් ඉල්ලුවම නිකම් කරන්න බැරි නම් අඩු ගානට කර ගන්න තැනක් හොයලා දෙන එකත් උදව්වක් තමා
    sira kathawa

    agreed

    kawruth thaman danna deyak nikan karala denne na machan mokada lankawe un gana hodata danna nisa :D android app hadana un unath ehemay un ehema deyak hadanna igena ganne mahansi wela anika ohoma podi app ekak unath hadanna un mahansi wenawa ilangata test karala bugs thiyenawada okkoma check karalay denne apps ehema karala nikan dey kiyalada hithanne?

    hari nikan dunna kiyamu ehema e app eka hadaddi uta ai request ekak enawa wena ekekgen salli walata app ekak hadaganna ethakota uba hithanne u nikan hadana app eka digatama haday kiyalada arala reject karala? :D

    man unath foc apps hadala deela thiye even e commerce website ekak ehem pitinma foc hadala deela thiye / android app hitan foc karala thiye eth jeewana wiyadama ihala yana nisa dan ehema foc karanne na kawruth :)
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    මම ලංකාවෙ ඒවා උන් දැන ගෙන හදලම නැහැ මචන්. සමහර අය අපි ලංකාවෙ කියලා නොදැන නම් වැඩ කරන් තියෙනවා.

    dan nan lankawe unta hadanne na :D lankawe lokuy kiyala kiyaganna sinhala kadayakata android app ekak hadala deela awuruddak welath porondu wechcha salli walin 25% labune ( e 25%th advanced widiyata dunna tika witharay )

    so dan godak ewa karanne pita rata companies walata :)
     
    • Like
    Reactions: SecondLife

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    sira kathawa

    agreed

    kawruth thaman danna deyak nikan karala denne na machan mokada lankawe un gana hodata danna nisa :D android app hadana un unath ehemay un ehema deyak hadanna igena ganne mahansi wela anika ohoma podi app ekak unath hadanna un mahansi wenawa ilangata test karala bugs thiyenawada okkoma check karalay denne apps ehema karala nikan dey kiyalada hithanne?

    hari nikan dunna kiyamu ehema e app eka hadaddi uta ai request ekak enawa wena ekekgen salli walata app ekak hadaganna ethakota uba hithanne u nikan hadana app eka digatama haday kiyalada arala reject karala? :D

    man unath foc apps hadala deela thiye even e commerce website ekak ehem pitinma foc hadala deela thiye / android app hitan foc karala thiye eth jeewana wiyadama ihala yana nisa dan ehema foc karanne na kawruth :)

    යන වෙලාව එක්ක බලද්දි නිකම් කරන්නත් බැහැ නෙ බන්. ග්‍රැෆික් ඉන්ටර්ෆේස් එක රෙන්ඩර් කරන්නත් හැට පැයක් යනවා. නිවාඩු පාඩුවෙ වෙන වැඩක් නැති නම් ඉතින් උදව්වක් දෙන්න තිබ්බා. දන්න අදුරන යාළුවෙක්ට කලොත් මිසක් නිකම් හදන්න අමාරුයි ඉතින්. හොඳම වැඩේ සල්ලි නැත්තම් සයිට් එකේ ඇඩ් ටිකක් දාලා කීයක් හරි හොයන් හදව ගන්න එක
     
    • Like
    Reactions: maxxiz6

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    dan nan lankawe unta hadanne na :D lankawe lokuy kiyala kiyaganna sinhala kadayakata android app ekak hadala deela awuruddak welath porondu wechcha salli walin 25% labune ( e 25%th advanced widiyata dunna tika witharay )

    so dan godak ewa karanne pita rata companies walata :)
    Freelancer එකේ කරපන් මචන් ඕඩර්ස් ලැබෙනවා දවසට 1ක් 2ක් වගේ. ගොඩක් අය අපිව හිර කරන්නෙත් නැහැ ශේප් එකේ හෙමීට කරන්න පුලුවන් ;)
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    $5ක් දීලා හදව ගත්තොත් මිසක් උඹ හිතනවද ඕක කවුරු හරි නිකම් හදලා දේවි කියලා? ඔව් ඔව් දැන් ඉන්බොක්ස් එකේ මැසේජ් පිරිලා ඇති කට්ටිය අහලා! උදව්වක් ඉල්ලුවම නිකම් කරන්න බැරි නම් අඩු ගානට කර ගන්න තැනක් හොයලා දෙන එකත් උදව්වක් තමා
    uba kiyana eka hari danna de unath lankawe un nkn dnne na thama.
    mekai machn elakiriyata android app ekak thiynwa.e wage ekakta salli wiyadam karanna site ownerta puluwan.mkda site eka popular hnda.
    eth moota site ekak thiynwa bt eke hatiyatane app eka hadawa gnna one.
    podi site ekak nm machn nkn boruwata 5000 k 1000k wiyadam krana eka paduine.

    යාලුවනේ මට ඇප් එක හදාගන්න ඕන.
    එත් මට වියදම් කරන්න ලොකු සල්ලියක් නැ.
    ඔයාල කියන ඒවා වගේ 20000/= ට 50000/= ට ඇප් එකක් හදාගන්න මට හීනෙකින්වත් බැ :no: එකයි මම උදව්වක් ඉල්ලුවේ. :yes:
    අනේ යාලුවනේ මේ ත්‍රෙඩ් එකේ රණ්ඩු වෙන්න එපා :no:
    උදව් කරන්න පුළුවන් කෙනෙක් මට උදව්වක් දෙන්න.
    ඔයාල හැමෝටම ස්තුතියි :yes:

    machn uba progrmmng karala thiynwada?
    mjaynthwa set karan mkak hari advice ekak gnna.pora thama meke android karnne.
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    mona wage ekak da hadala one... ios walta one nan kiyanna.. free karala denna.
    free karanne meka mage hobby eka wagema mage programing brush up karaganna..
    :rolleyes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    යන වෙලාව එක්ක බලද්දි නිකම් කරන්නත් බැහැ නෙ බන්. ග්‍රැෆික් ඉන්ටර්ෆේස් එක රෙන්ඩර් කරන්නත් හැට පැයක් යනවා. නිවාඩු පාඩුවෙ වෙන වැඩක් නැති නම් ඉතින් උදව්වක් දෙන්න තිබ්බා. දන්න අදුරන යාළුවෙක්ට කලොත් මිසක් නිකම් හදන්න අමාරුයි ඉතින්. හොඳම වැඩේ සල්ලි නැත්තම් සයිට් එකේ ඇඩ් ටිකක් දාලා කීයක් හරි හොයන් හදව ගන්න එක
    ow uba hari math okata atha gahuwa hnda wade therenwa :yes:
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    යාලුවනේ මට ඇප් එක හදාගන්න ඕන.
    එත් මට වියදම් කරන්න ලොකු සල්ලියක් නැ.
    ඔයාල කියන ඒවා වගේ 20000/= ට 50000/= ට ඇප් එකක් හදාගන්න මට හීනෙකින්වත් බැ :no: එකයි මම උදව්වක් ඉල්ලුවේ. :yes:
    අනේ යාලුවනේ මේ ත්‍රෙඩ් එකේ රණ්ඩු වෙන්න එපා :no:
    උදව් කරන්න පුළුවන් කෙනෙක් මට උදව්වක් දෙන්න.
    ඔයාල හැමෝටම ස්තුතියි :yes:

    $5ක් කියන්නෙ රුපියල් 500ක් මචන්!
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    uba kiyana eka hari danna de unath lankawe un nkn dnne na thama.
    mekai machn elakiriyata android app ekak thiynwa.e wage ekakta salli wiyadam karanna site ownerta puluwan.mkda site eka popular hnda.
    eth moota site ekak thiynwa bt eke hatiyatane app eka hadawa gnna one.
    podi site ekak nm machn nkn boruwata 5000 k 1000k wiyadam krana eka paduine.

    ඇප් එකක් හැදුවට මදි සයිට් එකට ට්‍රැෆික් නැත්තම් කවුරුවත් ඕක ඩවුන්ලෝඩ් කරන්නෙත් නැහැ නෙ :baffled:
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    Freelancer එකේ කරපන් මචන් ඕඩර්ස් ලැබෙනවා දවසට 1ක් 2ක් වගේ. ගොඩක් අය අපිව හිර කරන්නෙත් නැහැ ශේප් එකේ හෙමීට කරන්න පුලුවන් ;)
    yeh ! ehema tama dan karanne december wala idan england wala company ekak ekka agreement ekak gahuwa unta labena andrroid app projects apita ganna :) n did 3 projects under their name :)