i4n ekak ganin ban
eka thamai suprima macho
gannawa nam anna niyama 4n eka
SE me series eka gena nam danne ne
SE 4n hodai but ita wada itin i4n hodai
eke kisima kathawak ne ayye



macho umba gawa thiyana phone eka mkda ?![]()
.මම ත්මයි මෙ තෙඩ් 1 දැම්මෙ....කියපන්කො මෙ 4න්1 මෙ ගානට පාඩුයිද කියලා....


මොකද පලවෙනි එක තමයි Phone එක නිකන් ගඩොල් කැටයක් වගේ (Slim නෑ)
අනිත් එක තමයි Screen එක ගොඩක් පොඩි වැඩ්යි... ඉතින් මම පස්සෙ හිතුවා Samsung Galaxy ACE එකක් ගන්න එකෙත් අවුලකට තිබුනේ Processor එක දැන් ඔයා දාපු Thread එක හින්ද මමත් හිතුවා Sony Ericsson Live with Walkman එකක් ගන්න ඒකෙ ඔක්කොම මට අල්ලලා ගියා
මචන් ඔය Phone එක අඩුවට ගන්න තැනක් කියන්නකෝ
?
මචන් මමත් මේ දවස් වල ගන්න Phone එකක් හොයනවා....
මගෙ Price range එකත් 25000-30000 වගේ තමයි.. ඒක හින්ද මට ගොඩක් අය කිව්වෙ Sony Ericsson Xperia Mini එක නැත්තම් Xperia Mini Pro එකක් ගන්න කියල එත් මට ඒ Phone දෙකෙන් එකක් වත් අල්ලලා ගියේ නෑමොකද පලවෙනි එක තමයි Phone එක නිකන් ගඩොල් කැටයක් වගේ (Slim නෑ)
අනිත් එක තමයි Screen එක ගොඩක් පොඩි වැඩ්යි... ඉතින් මම පස්සෙ හිතුවා Samsung Galaxy ACE එකක් ගන්න එකෙත් අවුලකට තිබුනේ Processor එක දැන් ඔයා දාපු Thread එක හින්ද මමත් හිතුවා Sony Ericsson Live with Walkman එකක් ගන්න ඒකෙ ඔක්කොම මට අල්ලලා ගියා
![]()
මචන් ඔය Phone එක අඩුවට ගන්න තැනක් කියන්නකෝ
?
මේ Phone එක මටනම් එලකිරි වගේ අල්ලලා ගියා පට්ට Phone එක


මගේ චොයිස් 1....

Api Phone ekak ganna Giyama Ada Kale..
issellama Hithanne Androied Gana....
OS eka Andreoid nam Ela kiyala Thami....BUT
Mage kella Gatta Phone ekak Sony ericson VIVA PRO Kiyana eka
itin Eka Ran dwas 2kai Battery Bahinna Gatta,
Dan Phone eka Marau Karala denwa kiwwa next weeK
MC eken Gatte,machan Ekath ENne Chora Badu nam wadak Na
Machan Oya Hama phone ekatama wada Nokia Hodai,
Battery life ekaathinuth...Hard use athinuth, User Freinedly Athinuth
habai profermnce athin tiaka adui
symbiyan use karanne
Mama nam kiyanne Sony ericson Ganna epa


machan mamath kalin ganna hithan hitiye Galaxy Ace ekak thamai eth ekata wadiya godak options meke thiyenawa banGalaxy ACE eka hodai


I agreemachan 30000k thiyenwa nam, ebay eken use karapau hoda Iphone 3gs ekak ganin machan...apple wala touch ekata gahanna touch ekak tama me loke naha ban
anika mara speed...and all
oya 4g, 4gs awata 3gs eke wada tika athi machan tawa awrudu 3, 4kata....anika music uth elama ela...
mama nam recmnd karanne IPhone 3GS ekak....


මමත් Sony Ericsson Xperia Mini pro එකක් ගන්න හිටියෙ බට් ඒ phone වඩා sony ericsson live walkman එක හොදයි වගේ![]()


එකනෙ මට තැන්ක්ස් කරපල්ලා...

මචන් මම කරන්නෙ NOkia5800 XM 1ක්.මම ත්මයි මෙ තෙඩ් 1 දැම්මෙ....කියපන්කො මෙ 4න්1 මෙ ගානට පාඩුයිද කියලා....
![]()
