ඇනිබල් අක්කා

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ආවොත්නන් ආතල්ම තමා ඕයි
    http://www.lankadeepa.lk/index.php/top_story/328810

    මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉදිරිපත් වීමට හදිසියේ තීරණයක් ගෙන ඇතැයි දේශපාලන ආරංචි කියයි.
    චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ලේකම් පී.දිසානායක මහතාද ඇය මැතිවරණයට තරඟ කිරීම සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා සත්‍ය බවත් ඇය ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කරනු ඇති බවත් පවසයි.
    මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලැබෙන බවට පැතිරෙන ආරංචි අනුව ඇයද හදිසියේ ගත් තීරණයක් අනුව ශ්‍රීලනිපයෙන් තරග කිරීමට සූදානම් බව ප්‍රකාශ කර ඇතැයි කියති.

    චන්ද්‍රිකා-කොටි.jpg

    හොද ජෝගි ටිකක් බලන්න පුලුවන්
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මහින්ද පරාජය කිරීමට බලාපොරොත්තුවක්‌ තිබුණේ නෑ
    ඔහු පරාජය කළේ ප්‍රතිපත්තිමය ජය ග්‍රහණයක්‌ උදෙසායි
    - අතුරලියේ රතන හිමි

    pa200.jpg

    කිනම් පුද්ගලයකු අගමැති වුවත් තම සංවිධානයට වැදගත් වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගනු ලබන දේශපාලන තීරණ පමණක්‌ බව ද උන්වහන්සේ කීහ.
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මහින්ද පරාජය කිරීමට බලාපොරොත්තුවක්‌ තිබුණේ නෑ
    ඔහු පරාජය කළේ ප්‍රතිපත්තිමය ජය ග්‍රහණයක්‌ උදෙසායි
    - අතුරලියේ රතන හිමි

    pa200.jpg

    කිනම් පුද්ගලයකු අගමැති වුවත් තම සංවිධානයට වැදගත් වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගනු ලබන දේශපාලන තීරණ පමණක්‌ බව ද උන්වහන්සේ කීහ.

    සන්ධානෙට කොහොම හරි රින්ගන් ඕනෙනෙ... සැබෑ දේශපාලන අහිගුණ්ඨික පක්ෂයක්
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මහින්ද අගමැති උනොත් ඉතින් බැරියෑ. එහෙමයි මයිත්‍රී සර් කියාගෙන දෙකට නැමිලා ඉදී
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා :cool:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    මහින්ද පරාජය කිරීමට බලාපොරොත්තුවක්‌ තිබුණේ නෑ
    ඔහු පරාජය කළේ ප්‍රතිපත්තිමය ජය ග්‍රහණයක්‌ උදෙසායි
    - අතුරලියේ රතන හිමි

    pa200.jpg

    කිනම් පුද්ගලයකු අගමැති වුවත් තම සංවිධානයට වැදගත් වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගනු ලබන දේශපාලන තීරණ පමණක්‌ බව ද උන්වහන්සේ කීහ.

    ඔවු ඔවු.පහුගිය දවස්වල රට කරේ හිටං ට ඕන විදියටද, පොනිල්ට ඕන විදියටද කියල අපි දන්නවා.