ඇනිමේෂන් දන්නවාද ? ජේබ් එකක කරන්න කැමතිද ?

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    • Like
    Reactions: Kevin_Fdo

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    adobe animate ගැනත් අදහසක් කියන්න.
    frame by frame කරන්න පුලුවන් අපිට පවිච්චි කරන්න පුලුවන් හොදම එක. (Toon boom/tv paint crack එකක් හොයාගන්න විදියක් නෑ ලෙසියක්ට.)
    හැබැයි තාම adobe animate වල drawing tools එච්චරම friendly නෑ .හොද drawing features තියනව හැබයි vector base නිසා පුරුදු වෙන්න ඕනේ.. පුරුදු එකාට පුලුවන්.
    tween , frame by frame ඕන animation එකක් කරන්න පුලුවන් සුපිරියට..

    ඉගෙන ගන්න ඕන නම් Jazza ගේ පරණ video බලන්න flash කාලේ tutorials උනත් අවුලක් නෑ . දැන් නම් ඒ යකා පිස්සු කෙල කෙල ඉන්නව tutz කරන්නේ නෑ 😑
     
    Last edited:

    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    frame by frame කරන්න පුලුවන් අපිට පවිච්චි කරන්න පුලුවන් හොදම එක. (Toon boom/tv paint crack එකක් හොයාගන්න විදියක් නෑ ලෙසියක්ට.)
    හැබැයි තාම adobe animate වල drawing tools එච්චරම friendly නෑ .හොද drawing features තියනව හැබයි vector base නිසා පුරුදු වෙන්න ඕනේ.. පුරුදු එකාට පුලුවන්.
    tween , frame by frame ඕන animation එකක් කරන්න පුලුවන් සුපිරියට..
    2D animation කරගන්න වැඩිය අත්දැකීම් නැති කෙනෙක්ට adobe animate ද Blender ද වැඩිය හොඳ ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    2D animation කරගන්න වැඩිය අත්දැකීම් නැති කෙනෙක්ට adobe animate ද Blender ද වැඩිය හොඳ ?
    Blender වලින් අමුතු වැඩ ටිකක් දාන්න පුලුවන්.
    ඉගෙන ගන්න එකෙක් නම් බන් මුලින් animate කරලා animation principles හරියට ඉගෙන ගන්න. අපේ උන ඕව ඉගෙන ගන්නේ නැතුව නිකන්ම animation කියලා රොබෝ type ඒවා කරන්නේ මම දැකල තියෙන්නේ.. blender කියන්නේ 2d animation වලටම හදපු එකක් නෙවෙයි නේ.
    ඒත් 3d , 2d mix කරල තව වෙන වෙන වැඩ දාල animate කරන්න පුලුවන් animation දන්නා එකෙක්ට. 2d animation පුරුදු වෙන්න නම් animate cc තමයි හොද..
    frame by frame පොඩි gif වගේ ඒවාට නම් photoshop එකත් හොදයි.
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    frame by frame කරන්න පුලුවන් අපිට පවිච්චි කරන්න පුලුවන් හොදම එක. (Toon boom/tv paint crack එකක් හොයාගන්න විදියක් නෑ ලෙසියක්ට.)
    හැබැයි තාම adobe animate වල drawing tools එච්චරම friendly නෑ .හොද drawing features තියනව හැබයි vector base නිසා පුරුදු වෙන්න ඕනේ.. පුරුදු එකාට පුලුවන්.
    tween , frame by frame ඕන animation එකක් කරන්න පුලුවන් සුපිරියට..

    ඉගෙන ගන්න ඕන නම් Jazza ගේ පරණ video බලන්න flash කාලේ tutorials උනත් අවුලක් නෑ . දැන් නම් ඒ යකා පිස්සු කෙල කෙල ඉන්නව tutz කරන්නේ නෑ 😑

    :cool::love::cool:
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    ekata kisim aulk ne..yt eke onithrm complete tutorials tye. e wgem thw udemy eke courses onitrhm tye(ewa torrent wlin bl gthhhki nknm )

    ek kisim aulk ne mchn. mth blender 2.3 thm mulinm dghht mshimt..p4 2gb ram ,256mb onboard graphic thibb potato pc ekak. blender ek kchchr lightweight da kynne e praana pc eketh hodaat weda kra. ekama aula wenne rendering wldi wtri..ekth aulk krgnn oni ne.

    mkd blender wl pradana rendering engine 2k tyenw.e 2 thma Eeve & Cycles, Eeve thma fastest and most stable rendering engine ek.ekt noraml cpu ek hodtm athi. Cycles wl nm ema be putho. Ubta hoda graphic card ekk oni wenw.eka cpu wlin demmoth pyakwth ynw 5s animation ekk render wenn.oya deke lokuu wensk nehe final output ek ghtm. Cycles ek godkm realistic graphic wlin.Eth eka blender igengn baadawak newe.

    mokada modeling,texturing,rigging,sculpting,animating wge blender wl hem peththkm igengnn normal potato pc ekk hodatm athi..

    hebei mehemai..kwdwth athrinn hoda nehe ptnghthoth..mn krpu werddk eka..mn mulninm blender gana dngthhe wijaya parignk sgrwe eyle easy guide wl tibb ad ekkin.eke tibb blender pothak. ek gthth mn..ek arn tik tik krn gmn youtube video ehm bluw..mt wedi terumk tibeth nehe e dwswl.mt oni une mulinm animation movie ekk hdnn..eka ptngnn knkt impossible wedk.mn oka yt eke hoya hoya tutorials bl bl krn hduw..wde loku wedi nisa epama wela athrl dmm..aprde itin e kle.psse thm coding igengnn gmn game hdnn asw awm ayi blender allala wedkrnn ptnghthe.

    ketiyenm kiuwth mulinm podi deyk hdnn try krpn..youtube eke oni thrm tye.udemy courses wlatath wediy supiri tutorials mt set wel tye.enisa hoyapan..atrinnep.hoda machine ekk gnnkn igengnin..mkd blender weewa wena ekk wewa...bohoma pddai wns wenne..ekm concept tik tynne.enisa tyen pc eke blender install krgen weda ptngnin.(aluth version ekk nm ope krnnth beri wei..enisa pran stalbe version ekk dgnin...mn nm recommend krnne 2.76 wge)

    ekam de ptngnnai onii.jaya!
    bohoma sthuthiy bro.
     
    • Like
    Reactions: Ragna_SL