ඇනෝ මල්ලිලා හැක් කොරලා!

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    දැන් බලාගෙන යනකොට ඇනෝලා තමා හොඳටම කරලා තියෙන්නේ 🤣🤣🤣
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    office-server.gif


    this is how you stay away from hackers
     
    • Haha
    Reactions: Kolama and ninjah2

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    ඇයි දැන් හෙල්ප් ඉල්ලපු උන් හිතන් ඉදල තියෙන්නෙ මොකෙන් හෙල්ප් ඉල්ලුව කියලද?
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    ඇනො ඇනො කිවුවට ලංකාවේ උන් සෙට් එකක් වගේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලොල් ඕකෙ මොන ලබ්බද හැක් කරල ගන්ඩ තියෙන්නෙ🤣🤣🤣🤣
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    මෙහෙ ගොබ්බයො ඇනොනිමස් සේව් ස්‍රි ලන්ක කියල ටැග් ගහද්දිම හිතුව උනුත් පච වෙයි කියල
    Fake Anonymous ල සෙට් එකක් බැහැල ඉන්නෙ වගේ
     
    • Love
    Reactions: Kolama

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    ඔය කරලා තියෙන්නේ 🤷‍♂️ බලහන් anonymous කියන්නේ මොලේ නැති බයියෙක්ද කියල 🤔