ඇඳගල නටඹුන්

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    මෙන්න මචන් පට්ට ප්ලේස් එකක්.
    මිට කලින් මම නම් මේ තැන ගැන දැනගෙන හිටියේ නැ.
    පට්ට නටබුන් ටිකක් තියෙන්නේ.

    මේකේ තියන පුර වස්තු ඔක්කොම වගේ දැන් මංකොල්ල කාල කියල තමයි කියන්නේ.
    කැටයම් එක්ක තියන ගල පවා හොරකම් කරන යනවලු.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    06-F7-D1-D2-7-E05-4-A79-9-E29-5-A2-DA7-E878-D2.jpg

    මුල් තත්ත්පර ගාන බලද්දි හිතෙන්නේ අම්මට සිරි වෙන තාක්ෂණයක් තිබිලා තියෙන්නේ කියලා.යක්ෂ ගෝත්‍රයට කෙල වුනාට පස්සේ ඒවාත් නැත්තටම නැති වුනා.
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    06-F7-D1-D2-7-E05-4-A79-9-E29-5-A2-DA7-E878-D2.jpg

    මුල් තත්ත්පර ගාන බලද්දි හිතෙන්නේ අම්මට සිරි වෙන තාක්ෂණයක් තිබිලා තියෙන්නේ කියලා.යක්ෂ ගෝත්‍රයට කෙල වුනාට පස්සේ ඒවාත් නැත්තටම නැති වුනා.
    Addehh,, meka kohomada bn hadala thyenne??
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Addehh,, meka kohomada bn hadala thyenne??
    Ancient Aliens Debunked කරපු බුජ්ජිමතාට අනුව ඕවා කරල තියෙන්නේ ප්‍රාථමික ගල් ආයුද මෙවලම් වලින්..උගේ ඩොකියුමන්ට්‍රි එක ගෙඩිය පිටින් ගිලපු එවුන් නම් එහෙම විශ්වාස කරනවා ඇති.
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,652
    4,303
    113
    Ancient Aliens Debunked කරපු බුජ්ජිමතාට අනුව ඕවා කරල තියෙන්නේ ප්‍රාථමික ගල් ආයුද මෙවලම් වලින්..උගේ ඩොකියුමන්ට්‍රි එක ගෙඩිය පිටින් ගිලපු එවුන් නම් එහෙම විශ්වාස කරනවා ඇති.

    ආයුදය මොනවා උනත් මේක මිනිස් නිර්මාණයක්.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    මේකේ තියන පුර වස්තු ඔක්කොම වගේ දැන් මංකොල්ල කාල කියල තමයි කියන්නේ.
    කැටයම් එක්ක තියන ගල පවා හොරකම් කරන යනවලු.
    පුර වස්තු මංකොල්ල කාල nam ithin sajith premadasa thamai, nethnam gothabaya rajapaksha, wenakawuda

    ehema neda @2osama
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Ai ban ohoma technology tiyan e kale minissu gal len wala hitiye?pool patta widiyata hadala gal len athule inne?
    තාක්ෂණය තිබුණේ සුලුපිරිසක් අතේ නම්..

    ඒ කාලේ යකඩ නිස්සාරණය කරපු,වාරි තාක්ෂණයෙන් කෙල පැමිණි යක්කයන්ට අද ඒ කිසි දෙයක් පුලුවන්ද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,390
    113
    තාක්ෂණය තිබුණේ සුලුපිරිසක් අතේ නම්..

    ඒ කාලේ යකඩ නිස්සාරණය කරපු,වාරි තාක්ෂණයෙන් කෙල පැමිණි යක්කයන්ට අද ඒ කිසි දෙයක් පුලුවන්ද?
    Ne me wage place wala ai pool ekata patta attention ekak dila inna gal lenak wage podi ketha place ekak hadaganne? Godak tan wala pool ekata patta attention ekak dila tiyenawa.
     
    • Like
    Reactions: NRTG