ඇඳිරිනීතිය time 1ta free data nadda

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    curfew එක නිසා ලංකාවේ ISPලට නම් කල්ල මරේ. මොකද උන්ගේ extra GB ටික වැඩි වැඩියෙන් විකිනෙයි.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    curfew එකෙන් ලංකාවෙ අනිත් වෙලෙන්දෝ අන්ත අසරන වෙද්දි බිස්නස් එක වැඩිවෙන එකම සෙට් එක මුන්:baffled:
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    As far as I know SLT gives messenger free. In addition, all operators are struggling to maintain services due to high traffic and lack of staff to attend.