ඇඳිරි=නිතිය-කැඩූ 64ක් ඇතුලේ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේක කිසිම දේශපාලන කතාවක් නැති නූලක්.. හැබැයි මැද හරියේ බයිසන් ලා ටිකක් ඇවිදින් ජෙප්පන්ට බනිනවා ඇයි එහෙම...

    ඔය මෝඩ බයිසෙට් එකට අනුකම්පා කරපල්ලා. උන් ටික අන්ද මන්ද නන්දසේන හින්දා ෆුල් ඉච්චාබංගත්වයකට පත්වෙලා ඉන්නේ. ඉතින් ඒ මරුවිකල්ලෙන් ඉන්න බයියෝ ඒ අසහනේ පිට කරගන්නේ ජෙප්පකුට හරි යු ඇන්පියෙ එහෙකුට හරි බැනලා...

    සිරාම කතාව බුකියෙත් මේකමයි. අරුන් හිටියනම් අරමයි මේමයි කිය ක්ය අඳෝනාව .