ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන මේ
දෙමාපියනි,
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන මේ මොහොතේ රංචු ගැසෙන්නට වත්තෙන් පිටට පනින ඔබේ දරුවා ඔබේ මරණයේ දූතයා විය හැක. ඔබේ දරුවාගේ අනාගතය දකින්නට ඔබ සිටිය යුතු යැයි සිතන්නේ නම්, ඔහුගේ අද දවස ගැන හෝදිසියෙන් සිටින්න....
හිතවතුනි,
මේ මොහොතේ ඇඳිරි නීතිය කඩකර ඔබේ නිවසට එන කවර තරාතිරමක අයෙක් වුවද, දෙවතාවක් නොසිතා ඈතින්ම ආපසු හරවා යවන්න......තමාගේත්, ඔබේත් ජීවිත ගැන තුට්ටුවක තැකීමක් නොකරන එබඳු පුද්ගලයන්ගේ ඇසුර නැතිවීමෙන් ඔබට වාසියක් මිස අවාසියක් සිදු නොවේ.
වැඩිහිටියනි,
මුහුණ දී තිබෙන වසංගතය ගැන ඔබේ පුද්ගලික විශ්වාස හෝ ඔලුවේ තබාගෙන සිටින වෙනත් මතවාද වලින් පලක් නැත.....ප්‍රතිශක්තීකරණය දුර්වල විශාල ජන කොටසක් අප රට තුළ ජීවත් වේ......ඔබේ හිතුවක්කාර පුද්ගලික මතවාද ඔවුන්ට මරු කැඳවන පාපකර්මයක් වන්නට ඉඩ නොතබන්න.....
© damith kethaka