ඇඳිරි නීතිය දැම්මා

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මේ පොන්නයා ඉග්නෝ කරපල්ලා කඩාකප්පල් කාරී හීන් නූල්බයි යෙක්

    හදිසි නීතිය දාලා වෙඩි තියයි
    ------ Post added on Apr 2, 2022 at 3:54 PM
    කවුද බං ඒ ඥානක්කගෙ පුතාද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,879
    169,388
    113
    එකමත් එක රටක
    මේක ජෙහාන් කෙනෙක් කරන එකක් නෙමේ. අම්බ හරකෙක් පස්සේ ඉන්නේ. :lol:
    ජනාදිපතියට ජාතිය අමතල හෙන ප්‍රජාතන්ත්‍රවාදී ටෝකක් දීල, අමාරු වෙලාවේ පොදු දේපල වලට හානි කරන්න එපා, මින්ස්සුගේ අමාරුවෙන් ඉන්න වෙලාවේ දේපල වලට හානි කරන්නනේ නැතුව සාමකාමිව විරෝධතා කරන්න කිසි බාදාවක් නෑ වගේ අහිංසක ටෝකක් දුන්න නම් අපේ උන්ට ඕකට ගිහින් කාගහ්න්නත් වැඩක් නෑ කියලා හිතෙනවා , මොරාල් බහිනවා.. මුන් ඕක පාලනය කරන්න කරන්න මිනිස්සු ගේමට යනවා.. :rofl:
    එහෙනම් මූට මර්ධනය කියලා අනිත් පැත්තේ උන්ට කියන්න දේකුත් නැති වෙන්ව...
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,169
    113
    Homagama

    ස්පෙෂලි පොඩි ප්‍රොමිස් එකක් දුන්නා නම් අර අපි බොරුවක් කියනකොට ඇත්ත මුලට දාල බොරුව මැදට දාල අගටත් අත්තක් දාල දෙන්නේ නයා කෙලින් කරලා. :lol: එහෙම එකක් දුන්නා නම් මොරාල් එක පොඩ්ඩක් අඩු වෙනවා.මොකද අපේ උන්ට සතියනේ මතක. මේකේ බුදු අම්මෝ මොරාල් ඩබල් වෙලා. ඕක අයින් කල ගමන් ජොබ් වලට යන්නේ නැතුව එන ලයින් එකකට හදාගන්න දගලන්නේ. අපරාදේ හැමෝගෙම කාලේ බන් දීලා ගියා නම් ඉවරයි
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,310
    5,913
    113
    බුද්ධි වාර්තා ගන්න ඇති. රෙවිල ඉන්නෙ ආණ්ඩුවටයි කැරි ගනයන්ටයි. ⁣මම ගමක ඉන්නෙ හෙට මෙහෙ උනුන් ලෑස්ති පිට ඉන්නෙ ලොකු ගේමක් දෙන්න. මෙහෙම බලු වෙන්න ඕනද බන් අම්මප උබල ඇත්තටම රාජපස්ස.. දන්දිනා හාමිනේට හුකන්න කැරි බල්ලෝ
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,283
    5,710
    113
    😂😂😂😂😂😂😂😂😂😂

    නැතුව ඉතිං අන්තවාදීන්ට ත්‍රස්තවාදීන්ට මේ සිංහල බිමේ රගන්න දෙන්න බෑනේ
    ------ Post added on Apr 2, 2022 at 4:55 PM
     
    • Dislike
    Reactions: nikdw

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    The daughter in law , bitch

    Gotage leli.

    Ratata adare geni inne USA wala.lol

    Cunt disabled comments. Hope LA srilankans protest these fuckers.

    ගෝටගේ ලේලිට කොල්ලෙක් දාපු රිප්ලයි එක . . .

    3zl0IJ0.jpg
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ජනාදිපතියට ජාතිය අමතල හෙන ප්‍රජාතන්ත්‍රවාදී ටෝකක් දීල, අමාරු වෙලාවේ පොදු දේපල වලට හානි කරන්න එපා, මින්ස්සුගේ අමාරුවෙන් ඉන්න වෙලාවේ දේපල වලට හානි කරන්නනේ නැතුව සාමකාමිව විරෝධතා කරන්න කිසි බාදාවක් නෑ වගේ අහිංසක ටෝකක් දුන්න නම් අපේ උන්ට ඕකට ගිහින් කාගහ්න්නත් වැඩක් නෑ කියලා හිතෙනවා , මොරාල් බහිනවා.. මුන් ඕක පාලනය කරන්න කරන්න මිනිස්සු ගේමට යනවා.. :rofl:
    එහෙනම් මූට මර්ධනය කියලා අනිත් පැත්තේ උන්ට කියන්න දේකුත් නැති වෙන්ව...
    Ehema DEYAK UNA NAM TAWAT HODA JOKE POSTS TIKAK WETEI
    OKA KARANA KATA 😂😂😂
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,472
    24,812
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හොඳටොම කලුවර වෙලා ඒක තමා.
    මේ වෙනකම් ගොබ්බසේන මීඩිය එකට ඇවිත් ජාතියෙන් සමාවගත්තෙ නැනෙ අඩුකුලේ පරය
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,737
    5,574
    113
    LOL Nindi Gawayage Anidiri Nithiya Adala Geri Rajapakshalata, Un gewalwala hangila inda wenawa heta
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,999
    1,551
    113
    janadipathi araksha karanna minissunta adiri neethiya dala, unma fail, unma fail nisa apita kianna hadanawa mokak karannada kiala, gotai mahindai yanawa oi gedara