ඇඳිරි නීතිය

koadaratne

Member
Feb 7, 2015
16
1
3
මට පොඩි දෙයක් දන ගන්න ඕනි....

හදිස්සි ලෙඩෙක් බලන්න ඕනි General Hospital එකට....වැඩේ තියෙන්නේ මන් ඉන්නේ රත්නපුරේ... යන්න පුලුවන්ද කිසි අවුලක් නැතුව?...Permission ගන්න ඕනි වෙනවද පොලිසියෙන්?... Hospital ekata යන හින්දා Caseද?
:rolleyes::rolleyes:
 
  • Like
Reactions: Los pollos hermanos

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අවශ්‍ය වැඩ වගේකට permission ගන්න දෙතුන් ගමනක් පොලිසියට ගියා. ඒ එක වතාවක අවසර ගන්න පෝලිමේ හිටියා ලෙඩෙක් බලන්න යන්න අවශ්‍යයි කියල ආපු කෙනෙක්. උබටත් අවසර ගන්න පුලුවන් වෙයි. ලියුමක් ලියාගෙන පැහැදිලිව අවශ්‍යතාවය කියල පොලිසියට යමන්