ඇඳිරී නීතීය අයින් කරපු ගමන්

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    ඇඳිරී නීතීය අයින් කරපු ගමන්

    ඇඳිරී නීතීය අයින් කරපු ගමන් උඹලා මුලින්ම කරන්න හිතන් ඉන්න වැඩේ මොකක්ද? :rolleyes:
     

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    මම නම් මුලින් කරන්නේ bike එක අරන් නිකන් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ පැය බාගයක් විතර හිස හැරුන අතේ bike එක පැදලා එනවා.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    මම නම් මුලින් කරන්නේ bike එක අරන් නිකන් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ පැය බාගයක් විතර හිස හැරුන අතේ bike එක පැදලා එනවා.

    මට නම් පදින හැටි මතකත් නැ බන් :(
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    johnnie-walker-black-label-750ml.jpg
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,760
    1,492
    113
    gedaratama wela innawa ban oya assse aye eliyata painna gihin nikan leda daganna oane nane. shape eke bothalayak wage aran enawa senaga adu weleka.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,747
    113
    Just drive around and stay inside the car. Don't want to get corona.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    දිගටම කහිනවා. විශේෂයෙන් Office එකෙන් කෝල් එද්දි
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    කොහේ හරි කඩේකට රිංගල මොනාහරි ජරාවක් කන්න ඕනේ

    Same here. හොද මොක්ටේල් එකක් ගගහා මොකක් හරි ජරාවක් කන්නම ඕනෙ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    සැලුන් වලයි රයිස් කඩවලයි පෝලිම් තියෙයි බන් කර්ෆිව් අයින් කලාට පස්සේ. ඒක නිසා ටිකක් කල් ඉඳල තමා ඔව්වට යන්න ඕන.
     

    s5sage

    Active member
  • Jun 11, 2019
    575
    201
    43
    😂
    මගෙ කම්පියුටර් එක ඔන් වෙන්නෙ නෑනේ .
    බ්‍රෝඩ් එකට පවර් එනවා. ප්‍රොසාගෙ ෆෑන් එක පොඩ්ඩක් කැරකිලා නවතිනවා. ආයි පවර් ඔෆ් කරලා ඔන් කරන්න හදනකොට මේකම වෙනවා. හදා ගන්න උදව්වක් දෙන්න.