මගෙ කම්පියුටර් එක ඔන් වෙන්නෙ නෑනේ .
බ්‍රෝඩ් එකට පවර් එනවා. ප්‍රොසාගෙ ෆෑන් එක පොඩ්ඩක් කැරකිලා නවතිනවා. ආයි පවර් ඔෆ් කරලා ඔන් කරන්න හදනකොට මේකම වෙනවා. හදා ගන්න උදව්වක් දෙන්න.
Power SUpply unit එක අවුලක් නැද්ද. Power unit එක check කලාද

පවර් සප්ලයි එක වැඩද කියලා බලන්නෙ කොහොමද![]()
atx connector eke green wire ekai black wire ekakui short karanna. psu eka on wenna one
atx connector eke green wire ekai black wire ekakui short karanna. psu eka on wenna one
වැඩ නෑ .වයර් කෑල්ලක් ගහලා බැලුවා.
තැබිලි එකට හැහුවෙ පොඩ්ඩක් ඉන්න
තැබිලි gahanna epa. තැබිලි = 5v da koheda
මේක හදා ගන්න බැහැද
හා එහෙම කරන්නංඒක නම් ෂුවර් නැහැ ගොඩක් වෙලාවට ඕවයේ වෙන්නේ අර තඩි කැපෑසිටර් දෙගොඩ තලා උතුරා යන එක. දන්නවනම් විතරක් ගලවලා බලන්න.. නැතිනම් ඇදිරිනීතිය ඉවර උනාම මුකුත් නොදන්න ගානට කොම්පියුරරේ කඩේකට යන්න. පාවිච්චි කරපු PSU එකක් දාගන්න රුපියල් 1000 ක් වෙන්නේ නැහැ