ඇඳිරී නීතීය අයින් කරපු ගමන්

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    මගෙ කම්පියුටර් එක ඔන් වෙන්නෙ නෑනේ .
    බ්‍රෝඩ් එකට පවර් එනවා. ප්‍රොසාගෙ ෆෑන් එක පොඩ්ඩක් කැරකිලා නවතිනවා. ආයි පවර් ඔෆ් කරලා ඔන් කරන්න හදනකොට මේකම වෙනවා. හදා ගන්න උදව්වක් දෙන්න.

    Power SUpply unit එක අවුලක් නැද්ද. Power unit එක check කලාද
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    පවර් සප්ලයි එක වැඩද කියලා බලන්නෙ කොහොමද :nerd:

    atx connector eke green wire ekai black wire ekakui short karanna. psu eka on wenna one
     
    s5sage

    Active member
  • Jun 11, 2019
    575
    201
    43
    😂
    atx connector eke green wire ekai black wire ekakui short karanna. psu eka on wenna one

    වැඩ නෑ .වයර් කෑල්ලක් ගහලා බැලුවා.
    තැබිලි එකට හැහුවෙ පොඩ්ඩක් ඉන්න
     
    Last edited:

    s5sage

    Active member
  • Jun 11, 2019
    575
    201
    43
    😂
    atx connector eke green wire ekai black wire ekakui short karanna. psu eka on wenna one

    නෑ. කූලින් ෆෑන් එක ඔන් වෙන්න හදනවා කේසීන් එකේ ඒත් ඔන් වෙන්නෙ නෑ.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    වැඩ නෑ .වයර් කෑල්ලක් ගහලා බැලුවා.
    තැබිලි එකට හැහුවෙ පොඩ්ඩක් ඉන්න

    තැබිලි gahanna epa. තැබිලි = 5v da koheda
     
    s5sage

    Active member
  • Jun 11, 2019
    575
    201
    43
    😂
    තැබිලි gahanna epa. තැබිලි = 5v da koheda

    වැරදුනා ඉතිං.
    ඊට පස්සෙ කොල එකට ගැහුවා ඔන් වෙන්න හදනවා ඔන් වෙන්නෙ නෑ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    මේක හදා ගන්න බැහැද

    ඒක නම් ෂුවර් නැහැ ගොඩක් වෙලාවට ඕවයේ වෙන්නේ අර තඩි කැපෑසිටර් දෙගොඩ තලා උතුරා යන එක. දන්නවනම් විතරක් ගලවලා බලන්න.. නැතිනම් ඇදිරිනීතිය ඉවර උනාම මුකුත් නොදන්න ගානට කොම්පියුරරේ කඩේකට යන්න. පාවිච්චි කරපු PSU එකක් දාගන්න රුපියල් 1000 ක් වෙන්නේ නැහැ
     
    s5sage

    Active member
  • Jun 11, 2019
    575
    201
    43
    😂
    ඒක නම් ෂුවර් නැහැ ගොඩක් වෙලාවට ඕවයේ වෙන්නේ අර තඩි කැපෑසිටර් දෙගොඩ තලා උතුරා යන එක. දන්නවනම් විතරක් ගලවලා බලන්න.. නැතිනම් ඇදිරිනීතිය ඉවර උනාම මුකුත් නොදන්න ගානට කොම්පියුරරේ කඩේකට යන්න. පාවිච්චි කරපු PSU එකක් දාගන්න රුපියල් 1000 ක් වෙන්නේ නැහැ
    හා එහෙම කරන්නං:)
    අපිට ඇදිරිනීතිය අයිං කරන දවසක් නෑ තවම:(
     
    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    යනව රෙස්ට් කරන්න.....

    ඇඳිරිය අයින් කරපු ගමන් පුලුවන් ඉක්මණට කොහේ හරි දුර පළාතකට ගිහින් රෙස්ට් කරනවා....