ඇඳුම් වල lint අයින් කරන මේකක්

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    meka patta

    IG4HCBj.jpg
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    Hi man, use a Razor
    මේක රට ඉඳන් එන එක්කෙනෙක් ගෙනාවෙ. ලංකාවෙ ගන්න තැනක් තියනවද?

    මේ මොකක්ද දන්නෙ නැති සිංහලුන්ට-
    මේකෙ උඩ තියන layers ගලවන්න පුලුවන්. ඕක ඇඳුමෙ roll කරාම තියෙන lint, dust සේරම ඕකෙ ඇලෙනව.


    20230619-193627.jpg