සීත උදුවප් මහේ තවත් ගැලවුම්කරුවෙකුගේ පහලවීමේ සුබාරන්චියේ ලකුනු පෙනේ
ICE වලින් දූදරුවන් බේරගන්න තරුණ ගැලවුම්කරුවා හා එක්වෙන්න.
Tvදෙරණ ඇතුලු පොදු පෙරමුනේ උදාර සන්කල්පයක්
අම්මෝ මූත් හෙන ගේම් කාරය දැන් බබා පාට් දැම්මට
සීත උදුවප් මහේ තවත් ගැලවුම්කරුවෙකුගේ පහලවීමේ සුබාරන්චියේ ලකුනු පෙනේ
ICE වලින් දූදරුවන් බේරගන්න තරුණ ගැලවුම්කරුවා හා එක්වෙන්න.
Tvදෙරණ ඇතුලු පොදු පෙරමුනේ උදාර සන්කල්පයක්
ඇයි උබයි නාකි මයිනයි රනිලව ජනාධිපති කරන්න ඡන්දෙ දුන්නෙ ඩලසට නොදී???![]()
ජවිපෙ බලයට ආවොත්, තමුන්ට තියෙන වරප්රසාද නැතිවෙයි කියලා හොර ගණයින් පිස්සු වැටිලා ඉන්නේ.

ජවිපෙ බලයට ආවොත්, තමුන්ට තියෙන වරප්රසාද නැතිවෙයි කියලා හොර ගණයින් පිස්සු වැටිලා ඉන්නේ.

බයි නිකායේ ඇපල් ටූල් ආමි බයියාගෙ අනුර කුමාර සූත්රය
#ගණසාප
ප.ලි. : තැරි බයියන් කොමෙන්ට් කිරීමට පෙර පහත ප්රශ්නයට පිළිතුරු සූදානම් කර පැමිණෙන්නේ නම් මැනවි..
පෝට්ටු බයියන් වැඩි ඡන්දයෙන් රනිල්ව ජනාධිපති කරවූයේ මන්ද???