Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Tuesday at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇපල්, දොඩම් සහ මිදි......!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇපල්, දොඩම් සහ මිදි......!

බලන්න හන්දියක් ගානේ පලතුරු කඩ තියෙනවා අපේ අය දැකලා ඇතිනේ, ඒවායින් පලතුරුත් ගන්නවා ඇතිනේද....?

මේකත් සිතා බලන්න...

ගොඩක් පලතුරු ඔස්ට්රේලියාව, නවසීලන්තය, ඉන්දියාව, මැලේසියාව වගේ රටවල් වලින් මෙහාට ගේන ඒවා.

බලන්න, මිදිගෙඩියක් දැන් ගොඩක් ලොකුයි නේද?

ගස්ලබු ගෙඩියක ඇටයක් තියෙනවද? පොත්ත ගොඩක් ඝණමයි නේද?

දොඩම් ගෙඩිවලත් බීජ නෑ නේද?

රඹුටන් ගෙඩියක් ඉතාවිශාලයි, එහෙත් ඇතුලේ කොටස කුඩායි.

ටිකක් අසාමාන්යයි නේ, ඇයි කියලා හිතුවද...?

හේතුව තමයි, ජානමය වෙනස්කම් කිරීම.

ඇට නැතිවුනාම අපිට අපේ රටේ ඒවා බෝකරන්න බෑ

පොත්ත ඝණකම වුනාම ගබඩාකරනය හා එහාමෙහා ගෙනයාමේදී පළුදුවීම අඩුයි.

නවීන තාක්ෂනය උපරිම ලෙස භාවිතා කරලා මේ වගේ දේවල් වලින් එම රටවල් විශාල ලාභයක් ගන්නවා.

අපේ රටේ ගොවියෝ තමන්ගේ දේවල් විසිකරනවා. තවද මේවා නරක් නොවී පවත්වාගන්න බෙහෙත් වර්ග එන්නත් කිරීම විශාලව සිදුවෙනවා.

ඇපල් ගෙඩියක අලවා ඇති ඉස්ටිකරය ගලවන්න එහි කුඩා සිදුරක් ඇති, නැතිනම් හොඳින් බලන්න ඔබට එක සොයාගන්න පුළුවන් ඒ බෙහෙත් එන්නත් කළ සලකුණයි.

අල හා ළූණු වලටත් මේ ඉරණම අත්වෙලා තියෙන්නේ, ලංකා අල තිබියදී ඉන්දියාවෙන් ගෙන්වන නරක් වීමට ආසන්න ඒවා රු 10ක් මිල අඩුබැවින් අපි ගන්නවා...

අපි මේවායින් මිදුනොත්, අපේ ගොවියන්ට වගේම ආර්ථිකටත් ලොකුවෙනසක් ඇතිවෙයි.

මේ වගේ දේවල්ගැන සිතන්න, අපේ රටේ සල්ලි පිටරටවලට ඇදීයාම වලකන්න ඔබත් සුළුලෙස හෝ දායක වෙන්න, අනිත් අයත් දැනුවත් කරන්න.

මේවගේ දේවල් මිලට ගැනීමෙන් හැකිතරම් වළකින්න.....

හැකිනම් මෙය ඊ-මේල් හෝ FB වල share කරන්න.

[QUOTE="migaramk, post: 8206579, member: 38647"] [b]ඇපල්, දොඩම් සහ මිදි......![/b] [SIZE="4"][CENTER][COLOR="Navy"][IMG]http://i1.trekearth.com/photos/60217/sri_lankan_fruit.jpg[/IMG] බලන්න හන්දියක් ගානේ පලතුරු කඩ තියෙනවා අපේ අය දැකලා ඇතිනේ, ඒවායින් පලතුරුත් ගන්නවා ඇතිනේද....? මේකත් සිතා බලන්න... ගොඩක් පලතුරු ඔස්ට්රේලියාව, නවසීලන්තය, ඉන්දියාව, මැලේසියාව වගේ රටවල් වලින් මෙහාට ගේන ඒවා. බලන්න, මිදිගෙඩියක් දැන් ගොඩක් ලොකුයි නේද? ගස්ලබු ගෙඩියක ඇටයක් තියෙනවද? පොත්ත ගොඩක් ඝණමයි නේද? දොඩම් ගෙඩිවලත් බීජ නෑ නේද? රඹුටන් ගෙඩියක් ඉතාවිශාලයි, එහෙත් ඇතුලේ කොටස කුඩායි. [COLOR="red"][B]ටිකක් අසාමාන්යයි නේ, ඇයි කියලා හිතුවද...?[/B][/COLOR] හේතුව තමයි, ජානමය වෙනස්කම් කිරීම. ඇට නැතිවුනාම අපිට අපේ රටේ ඒවා බෝකරන්න බෑ පොත්ත ඝණකම වුනාම ගබඩාකරනය හා එහාමෙහා ගෙනයාමේදී පළුදුවීම අඩුයි. නවීන තාක්ෂනය උපරිම ලෙස භාවිතා කරලා මේ වගේ දේවල් වලින් එම රටවල් විශාල ලාභයක් ගන්නවා. අපේ රටේ ගොවියෝ තමන්ගේ දේවල් විසිකරනවා. තවද මේවා නරක් නොවී පවත්වාගන්න බෙහෙත් වර්ග එන්නත් කිරීම විශාලව සිදුවෙනවා. ඇපල් ගෙඩියක අලවා ඇති ඉස්ටිකරය ගලවන්න එහි කුඩා සිදුරක් ඇති, නැතිනම් හොඳින් බලන්න ඔබට එක සොයාගන්න පුළුවන් ඒ බෙහෙත් එන්නත් කළ සලකුණයි. අල හා ළූණු වලටත් මේ ඉරණම අත්වෙලා තියෙන්නේ, ලංකා අල තිබියදී ඉන්දියාවෙන් ගෙන්වන නරක් වීමට ආසන්න ඒවා රු 10ක් මිල අඩුබැවින් අපි ගන්නවා... අපි මේවායින් මිදුනොත්, අපේ ගොවියන්ට වගේම ආර්ථිකටත් ලොකුවෙනසක් ඇතිවෙයි. මේ වගේ දේවල්ගැන සිතන්න, අපේ රටේ සල්ලි පිටරටවලට ඇදීයාම වලකන්න ඔබත් සුළුලෙස හෝ දායක වෙන්න, අනිත් අයත් දැනුවත් කරන්න. මේවගේ දේවල් මිලට ගැනීමෙන් හැකිතරම් වළකින්න..... [SIZE="5"][COLOR="Red"][B]හැකිනම් මෙය ඊ-මේල් හෝ FB වල share කරන්න.[/B][/COLOR][/SIZE] [/COLOR][/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom