ඇපල්, දොඩම් සහ මිදි......!

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඇපල්, දොඩම් සහ මිදි......!

    sri_lankan_fruit.jpg

    බලන්න හන්දියක් ගානේ පලතුරු කඩ තියෙනවා අපේ අය දැකලා ඇතිනේ, ඒවායින් පලතුරුත් ගන්නවා ඇතිනේද....?

    මේකත් සිතා බලන්න...

    ගොඩක් පලතුරු ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉන්දියාව, මැලේසියාව වගේ රටවල් වලින් මෙහාට ගේන ඒවා.

    බලන්න, මිදිගෙඩියක් දැන් ගොඩක් ලොකුයි නේද?
    ගස්ලබු ගෙඩියක ඇටයක් තියෙනවද? පොත්ත ගොඩක් ඝණමයි නේද?
    දොඩම් ගෙඩිවලත් බීජ නෑ නේද?
    රඹුටන් ගෙඩියක් ඉතාවිශාලයි, එහෙත් ඇතුලේ කොටස කුඩායි.

    ටිකක් අසාමාන්‍යයි නේ, ඇයි කියලා හිතුවද...?

    හේතුව තමයි, ජානමය වෙනස්කම් කිරීම.
    ඇට නැතිවුනාම අපිට අපේ රටේ ඒවා බෝකරන්න බෑ
    පොත්ත ඝණකම වුනාම ගබඩාකරනය හා එහාමෙහා ගෙනයාමේදී පළුදුවීම අඩුයි.

    නවීන තාක්ෂනය උපරිම ලෙස භාවිතා කරලා මේ වගේ දේවල් වලින් එම රටවල් විශාල ලාභයක් ගන්නවා.

    අපේ රටේ ගොවියෝ තමන්ගේ දේවල් විසිකරනවා. තවද මේවා නරක් නොවී පවත්වාගන්න බෙහෙත් වර්ග එන්නත් කිරීම විශාලව සිදුවෙනවා.
    ඇපල් ගෙඩියක අලවා ඇති ඉස්ටිකරය ගලවන්න එහි කුඩා සිදුරක් ඇති, නැතිනම් හොඳින් බලන්න ඔබට එක සොයාගන්න පුළුවන් ඒ බෙහෙත් එන්නත් කළ සලකුණයි.

    අල හා ළූණු වලටත් මේ ඉරණම අත්වෙලා තියෙන්නේ, ලංකා අල තිබියදී ඉන්දියාවෙන් ගෙන්වන නරක් වීමට ආසන්න ඒවා රු 10ක් මිල අඩුබැවින් අපි ගන්නවා...

    අපි මේවායින් මිදුනොත්, අපේ ගොවියන්ට වගේම ආර්ථිකටත් ලොකුවෙනසක් ඇතිවෙයි.

    මේ වගේ දේවල්ගැන සිතන්න, අපේ රටේ සල්ලි පිටරටවලට ඇදීයාම වලකන්න ඔබත් සුළුලෙස හෝ දායක වෙන්න, අනිත් අයත් දැනුවත් කරන්න.

    මේවගේ දේවල් මිලට ගැනීමෙන් හැකිතරම් වළකින්න.....

    හැකිනම් මෙය ඊ-මේල් හෝ FB වල share කරන්න.
     
    Last edited:

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    උඹත් එක්ක... මේ කතාව දැම්මයි.... කියලා ඇපල්, දොඩම් සහ මිදි..... වෙළෙන්දොත් තරහ වෙයිද දන්නේ නැ.

    Anyway... Thanx for the info.
    11.gif

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    කතාවනම් ඇත්ත:yes:.....එත් කොහොමද දායක වෙන්නේ :baffled:
    අපේ එවාට තැන නැති වෙන තරමටම එවාට තැන ඇවිල්ලා..:(:(
    ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ ලෝවාමාහාපායෙත් නෑ:no::no:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    උඹත් එක්ක... මේ කතාව දැම්මයි.... කියලා ඇපල්, දොඩම් සහ මිදි..... වෙළෙන්දොත් තරහ වෙයිද දන්නේ නැ.

    Anyway... Thanx for the info.
    11.gif

    විකුණන කෙනා විකුණන්නේ ඉල්ලුමක් තියෙන නිසා, අපි අපේ දේවල් ගන්නවානම් එයාලට ඒවා විකුණන්න පුළුවන්නේ, පාඩුවක් වෙන්නේ නෑ......
     
    Wthilina

    Well-known member
  • Sep 21, 2008
    2,787
    125
    63
    Loweth Na
    Oba hari..me gana thraed ekakin math nokiwata godak denek ekka katha kala me gana...apita dana dana kanna wela thiyenne waha.. :( Issara nam Gaslabu wala poththa athin galawala kanne,eth dan pihiyen rahala kanna wela thiyenne!!
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    සම්පූර්න අත්ත කතාව මචන් අපේ බින්කොහොඹ ශාකයට උනේ ඔකෙ අනික,අපේ උන්දල ඔව්ව එනකන් නින්ද යන්නෙත් නැනෙ බන් ඒකනෙ කරුමෙ කියන්නෙ......උන්ටම කබුරනව:growl:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඇපල් ගෙඩියක අලවා ඇති ඉස්ටිකරය ගලවන්න එහි කුඩා සිදුරක් ඇති, ඒ බෙහෙත් එන්නත් කළ සලකුණයි.

    මේ ගැන නම් මට සැකයි. මොකද ගොඩක් වෙලාවට ඔය ස්ටිකරය අලවන්නේ කඩ වල ඉන්න කොල්ලෝ. ඇපල් පෙට්ටියක් ගත්තහම STICKER SHEET එකක් හම්බ වෙනවා. ඒව ගෙඩ්යෙ කොහෙ හරි අලවකව. උන් දන්න සිදුරක් නැහැ.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඇපල් ගෙඩියක අලවා ඇති ඉස්ටිකරය ගලවන්න එහි කුඩා සිදුරක් ඇති, ඒ බෙහෙත් එන්නත් කළ සලකුණයි.

    මේ ගැන නම් මට සැකයි. මොකද ගොඩක් වෙලාවට ඔය ස්ටිකරය අලවන්නේ කඩ වල ඉන්න කොල්ලෝ. ඇපල් පෙට්ටියක් ගත්තහම STICKER SHEET එකක් හම්බ වෙනවා. ඒව ගෙඩ්යෙ කොහෙ හරි අලවකව. උන් දන්න සිදුරක් නැහැ.
    ow ehema sidurak nam ne...
    eth machan,me seen eka attha,
    clone gena adyanaya karala tiyenawada?e seen eka godak ratawal wala wenawa,godak ratawal wala illegal eth clone foods u can buy anywhere:growl::eek::(:(
    i
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Oba hari..me gana thraed ekakin math nokiwata godak denek ekka katha kala me gana...apita dana dana kanna wela thiyenne waha.. :( Issara nam Gaslabu wala poththa athin galawala kanne,eth dan pihiyen rahala kanna wela thiyenne!!

    ඔව් බන් දැන් ආසාවකටත් කන්න ගියාම එපාවෙනවා....

    සම්පූර්න අත්ත කතාව මචන් අපේ බින්කොහොඹ ශාකයට උනේ ඔකෙ අනික,අපේ උන්දල ඔව්ව එනකන් නින්ද යන්නෙත් නැනෙ බන් ඒකනෙ කරුමෙ කියන්නෙ......උන්ටම කබුරනව:growl:

    ඒක හරි, මම නම් ඕවා කන්නේ නෑ, මාකට් එකට එන ගමේ පලතුරු ටිකක් අරන් එනවා
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    apalle dodam kanne nehe
    lankave ambul dodam ela ovata vada:yes:
    amu jarava

    midi nam kanava asavata:sorry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඇපල් ගෙඩියක අලවා ඇති ඉස්ටිකරය ගලවන්න එහි කුඩා සිදුරක් ඇති, ඒ බෙහෙත් එන්නත් කළ සලකුණයි.

    මේ ගැන නම් මට සැකයි. මොකද ගොඩක් වෙලාවට ඔය ස්ටිකරය අලවන්නේ කඩ වල ඉන්න කොල්ලෝ. ඇපල් පෙට්ටියක් ගත්තහම STICKER SHEET එකක් හම්බ වෙනවා. ඒව ගෙඩ්යෙ කොහෙ හරි අලවකව. උන් දන්න සිදුරක් නැහැ.
    :yes::yes::yes: