ඇපල් මල් ඇවිල්ල

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලබන මාසේ මෑද වෙනකොට තමා හොදම කියලා මට එකෙක් කිව්වා.. සමහර පෑති මාර ලස්සන වෙනවලු
    Thawa. Gas tikak wawanna one ban

    oya ubalage waththeda? maru neh :love2:
    Ow ban apple dekayi pears dekayi thiyanawa. Thawa monawa hari hitawanna one
    ------ Post added on Aug 27, 2022 at 1:02 PM
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    Thawa. Gas tikak wawanna one ban


    Ow ban apple dekayi pears dekayi thiyanawa. Thawa monawa hari hitawanna one
    ------ Post added on Aug 27, 2022 at 1:02 PM
    වෑවිල්ල නම් ලන්කාවේ වගේ ලේසි නෑ කියලා මට බොහෝම ඉක්මනට තේරුණා.. ලන්කාවේ තියෙන්නේ සුපිරි පසක් දේශගුණයක්නේ.. වවන එක කොච්චර ලේසිද
     
    • Like
    Reactions: NRTG and nicjosh83

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,728
    113
    ඔබ විරුවෙක් වාගේ ලස්සන වසන්ත කාලේ මට හදිස්සියෙන් වාගේ ටිකක් කතා කරන්න ලැබුනේ