Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇපල් මානසිකත්වය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇපල් මානසිකත්වය

ඇයි බන් අපේ එවුන් iphone වලට මෙච්චර නැහේන්නේ, සම-හරක් හිතාගෙන ඉන්නේ iphone පාවිච්චි කලාම පොශ් වෙනවා කියලා, මේක අපි වගේ දියුනු නොවන රටවල් වල් තියේන් මානසික ලෙඩක්, මම දැනට අවුරුදු 8 ඉදන් ඉන්න රටේ නම් iphone version එකක් release වෙනවා කියන්නේ company දෙකක් අතර තරගයක් මිසක් මිනුස්සු වෙන් කරන, තත්වය පෙන්නාන බාන්ඩයක් නෙමෙයි ගොඩාක් දුරට. ඇමරිකා වල ඇපල් ෆෝන් මාර්කට් ශෙයා එක 40% වගේ තියෙන්නේ දෙවිනියාට samsung 30% ඉතිරි ඒවා microsoft, LG, Xiomi, Black berry..etc වගේ. එහේම බැලුවම ඇමරිකාවේ 60% පොශ් නෙමෙයි අපෙ සම-හරක් ගේ තියරියට අනුව .

අනිත් එක තමයි Apple කියන්නේ හුදෙක්ම බැර්න්ඩ් නේම් එකෙන් (70%) ජීවත් වෙන එකක් ඉතිරි 30% තමයි තාක්ශනය. හැබයි Samsung ගත්තොත් තාක්ශනයෙන් ඉදිරියෙන් ඉන්නේ,

මම කියපු ඔය සමාගම් දේකේ තරගය බලන්න පුලුවන් ඇපල් වල share price එකෙන්, iphone රිලිස් කරන්න මාස 3-4 කලින් ඇපල් වලින්ම තමයි ඊලගට එක version එකෙ unofficial information රීලීස් කරන්නේ එකෙන් වෙන්නේ උන්ගේ price එක බූස්ට් වෙන වෙන එක ඔක trend එකක් හැම අවුරුද්කම බලන්න පුලුවන්, ඉතින් මම හැම අවුරුද්කම වගේ 10-20% return එකක් ගන්නව මාස 2-3 ඇතුලත .

http://www.nasdaq.com/symbol/aapl

ඇපල් යනු හුදෙක්ම මනසින් මවා ගත් ලොකු status ආරෝපනය කරපු බ්රන්ඩ් එකක් විතර්යි ලන්කාවෙ, මෙහේ දැන් iphone7 එක දැනටමත් out dated අන්ත් එක මේහේ iphone එකක් ගන්නවා කියන්නේ සිම්පල් දෙයක්,verizon contract එකක් ගහාන්න පුලුවන් මාස 12/24 ඉන්ටරස්ට් නැතුව, ඔන්න ඔකයි තත්වේ.

මේ ත්රෙඩ් එක මහා රැ සින්හලෙන් කෙටුවේ ipone පාවිච්චි කරන උන්ව චාටර් කරන්නවත් samsung හොදයි කියන්නවත් නෙමෙයි, මමත් පාවිච්චි කරන්නේ iphone එකක්, මම දැක්කා facebook එකේ සම-හරක් පෙජ් පොස්ට් හදලා ඇපල් වලට අමුතු ත්ත්වයක් දෙන්න යනවා අනිත් බැර්න්ඩස් චාටර් කරලා , හැබයි මටනම් ඒ පොසට් හදන් උන්වයි ඒවා ශෙයා කරන උන්වයි පෙන්නේ වෙන්ඩ පුස් විදියට

[QUOTE="nimeshkd, post: 22219615, member: 543121"] [b]ඇපල් මානසිකත්වය[/b] [SIZE="5"]ඇයි බන් අපේ එවුන් iphone වලට මෙච්චර නැහේන්නේ, සම-හරක් හිතාගෙන ඉන්නේ iphone පාවිච්චි කලාම පොශ් වෙනවා කියලා, මේක අපි වගේ දියුනු නොවන රටවල් වල් තියේන් මානසික ලෙඩක්, මම දැනට අවුරුදු 8 ඉදන් ඉන්න රටේ නම් iphone version එකක් release වෙනවා කියන්නේ company දෙකක් අතර තරගයක් මිසක් මිනුස්සු වෙන් කරන, තත්වය පෙන්නාන බාන්ඩයක් නෙමෙයි ගොඩාක් දුරට. ඇමරිකා වල ඇපල් ෆෝන් මාර්කට් ශෙයා එක 40% වගේ තියෙන්නේ දෙවිනියාට samsung 30% ඉතිරි ඒවා microsoft, LG, Xiomi, Black berry..etc වගේ. එහේම බැලුවම ඇමරිකාවේ 60% පොශ් නෙමෙයි අපෙ සම-හරක් ගේ තියරියට අනුව :rofl::rofl::rofl:. අනිත් එක තමයි Apple කියන්නේ හුදෙක්ම බැර්න්ඩ් නේම් එකෙන් (70%) ජීවත් වෙන එකක් ඉතිරි 30% තමයි තාක්ශනය. හැබයි Samsung ගත්තොත් තාක්ශනයෙන් ඉදිරියෙන් ඉන්නේ, මම කියපු ඔය සමාගම් දේකේ තරගය බලන්න පුලුවන් ඇපල් වල share price එකෙන්, iphone රිලිස් කරන්න මාස 3-4 කලින් ඇපල් වලින්ම තමයි ඊලගට එක version එකෙ unofficial information රීලීස් කරන්නේ එකෙන් වෙන්නේ උන්ගේ price එක බූස්ට් වෙන වෙන එක ඔක trend එකක් හැම අවුරුද්කම බලන්න පුලුවන්, ඉතින් මම හැම අවුරුද්කම වගේ 10-20% return එකක් ගන්නව මාස 2-3 ඇතුලත :yes::yes:. [img]https://i.imgur.com/27qaZ3O.jpg[/img] [url]http://www.nasdaq.com/symbol/aapl[/url] ඇපල් යනු හුදෙක්ම මනසින් මවා ගත් ලොකු status ආරෝපනය කරපු බ්රන්ඩ් එකක් විතර්යි ලන්කාවෙ, මෙහේ දැන් iphone7 එක දැනටමත් out dated අන්ත් එක මේහේ iphone එකක් ගන්නවා කියන්නේ සිම්පල් දෙයක්,verizon contract එකක් ගහාන්න පුලුවන් මාස 12/24 ඉන්ටරස්ට් නැතුව, ඔන්න ඔකයි තත්වේ. මේ ත්රෙඩ් එක මහා රැ සින්හලෙන් කෙටුවේ ipone පාවිච්චි කරන උන්ව චාටර් කරන්නවත් samsung හොදයි කියන්නවත් නෙමෙයි, මමත් පාවිච්චි කරන්නේ iphone එකක්, මම දැක්කා facebook එකේ සම-හරක් පෙජ් පොස්ට් හදලා ඇපල් වලට අමුතු ත්ත්වයක් දෙන්න යනවා අනිත් බැර්න්ඩස් චාටර් කරලා , හැබයි මටනම් ඒ පොසට් හදන් උන්වයි ඒවා ශෙයා කරන උන්වයි පෙන්නේ වෙන්ඩ පුස් විදියට[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom