ඇපල් හෙඩ්සෙට්

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    මචංලා,

    නුගේගොඩ මහරගම හෝ කොළඹ original apple earpods ගන්න තියෙන්නේ කොහේද?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,433
    19,622
    113
    Colombo
    Abans, Dialog, Future World, BT-Options ඇපල් Authorized Re-sellers ලා
    දන්න විදියට මෙයාලගෙන් ඇක්සසරීස් විකුනන්නෙ BT-Options සහ Future World විතරද කොහෙද, ඒ වගේ තැනකින් ජෙනුයින් හෙඩ්සෙට් එකක් ගන්න පුලුවන් හැබැයි ගාන නම් සැර වෙයි