වල් ඇපල්

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,476
    6,348
    113
    ඇයි බන් කාලකන්නි වැඩ කරන්නේ .අපි මෙහෙ ඇපල් ගස් පැලකරගන්න දුක් විදිනවා
    උබ ඇපල් ගස් කපනවා
    යකෝ වල් ඇපල් කියන්නෙ ඇපල් වර්ගයක් නෙමෙයි. ඊට වඩා සෑහෙන්න වෙනස්

    වල් ඇපල් ගහ තිබුනේ කොහෙද ? (දිස්ත්‍රික්කය)
    ගම්පහ
    ------ Post added on Sep 2, 2026 at 8:23 AM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,958
    113
    තේක්ක තමයි ලීයනම් ලීය.
    වෝටර්බේස් කරල ගත්තම ආත්ම
    ගානක් තියෙනව.
    කළු තේක්ක / වල් තේක්ක



    ගම්පහ
    පඬු කරඳ නේද උඹෙලගේ ගස
    ------ Post added on Sep 2, 2026 at 8:39 AM
     
    • Haha
    Reactions: Mr.dark

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,800
    5,801
    113
    මූණමල් තමා පුතේ ලීය නම්. මෝල් කාරයෝය ඉරන්නෙත් අකමැති. වතුර දදා ඉරන්නේ. පට්ට ලස්සනයි පොලිෂ් කරලා ගත්තාම. ගොඩක්ම පන්සල් දේවාල වල වහලෙට ගන්නේ.
     
    • Like
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,476
    6,348
    113
    කළු තේක්ක / වල් තේක්ක


    පඬු කරඳ නේද උඹෙලගේ ගස
    ------ Post added on Sep 2, 2026 at 8:39 AM
    මම නම් ඔය පුක්කරද මොකද්ද කියලාවත් දන්නෙ නෑ