චන්ස් ලා මම ඇපලක් ගත්තා....සැම්සුම් දිරවන්නේ නැතුව ගිය,,,විකුණගන්න ගියාල....කොරියාවෙද අරෙහෙද?? ඇරලාද? කරකො කරකො බලනවා...උස්සලා බලනවා.....එපාම උනා...... ඇපල ගත්තා වගේ නේමේ ඉතින්.....සිංදුවක් එහේම ඔබා ගන්නේ ගම වටේ දුවන්න ඔනේ..... නැද්ද නිකන් අරහෙන් ඇදලා මෙහේන් දාන්න වගේ සොෆ්ට් වෙයා කැල්ලක්..එහෙම













