ඇපල් 6s+ අප්ඩේට් එකෙන් කෙලවීමි.

Jack Ma

Junior member
  • Mar 27, 2017
    34
    3
    8
    ඇපල් 6s+ අප්ඩේට් එකෙන් කෙලවීමි.

    මචන්ලා 6s තිබෙන අයගෙ අප්ඩෙට් එකෙන් පස්සෙ ටච් එක බොකෑස් උනේ නැද්ද
    ඔටෝ ටච් වෙනවා වගෙ/ගොස්ට් ටච් :( :(
    උන් අප්ඩෙට් එකෙන් මෙහෙම කිව්වා 6එස් වලට අප්ඩෙට් එකෙන් හරි ගිය දැන් නැවතත් ඇවිත්..:no: :no:
    service with genuine apple parts කියන්නෙ මොකද බන් :confused:
    මගෙ චාජරෙ ෆෙක් ද ? ෆුල් වෙන්න පැය 5 වඩා යන්වා :sorry: :sorry:



    hJ3acrQ.jpg
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    නෑ මචන් අප්ඩෙට් එකෙන් පස්සෙ වෙන්නෙ :(

    Na mchn update ekata kalin mokak hari repair ekak kalada..uba brand new da gatte.. Original parts walin repair karala thibune nattam ohoma wenawa aluth update eken..6s+ nisa aye ios 10 ghnnath be