ඇපල් 6s+ අප්ඩේට් එකෙන් කෙලවීමි.
මචන්ලා 6s තිබෙන අයගෙ අප්ඩෙට් එකෙන් පස්සෙ ටච් එක බොකෑස් උනේ නැද්ද
ඔටෝ ටච් වෙනවා වගෙ/ගොස්ට් ටච්
උන් අප්ඩෙට් එකෙන් මෙහෙම කිව්වා 6එස් වලට අප්ඩෙට් එකෙන් හරි ගිය දැන් නැවතත් ඇවිත්..

service with genuine apple parts කියන්නෙ මොකද බන්
මගෙ චාජරෙ ෆෙක් ද ? ෆුල් වෙන්න පැය 5 වඩා යන්වා