ඇපල් Mac වලට අලුත්

lakshithathudawe

Active member
  • Nov 6, 2021
    121
    151
    43
    Mac වලට software ගන්න පාවිච්චි කරන සයිට් මොනවද? ඒ වගේම ඕගොල්ලෝ utility software මොනවද පාවිච්චි කරන?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    ඔව්වට ක්‍රැක්ඩ් සොෆ්ට්වෙයාර් තියේද බන් වින්ඩෝස් වලට වගේ? නැත්තන් හැම පකම සල්ලි දීලා ගන්න ඕනද?
     
    • Haha
    Reactions: Cypress and wca

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,975
    21,998
    113
    ගම මහනුවරයි
    Bored Come On GIF
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඔව්වට ක්‍රැක්ඩ් සොෆ්ට්වෙයාර් තියේද බන් වින්ඩෝස් වලට වගේ? නැත්තන් හැම පකම සල්ලි දීලා ගන්න ඕනද?
    කරන ජොබ් එකට ආයෝජනයක් විදියට, හොද පම්කවල් සල්ලි දීලා ගන්නවා බන්
    ආණ්ඩුවෙන් අපිට ඉතින් සහනයක් නෑ නේ 😅

    ප්‍රොගැමින් වලට නම් ගොඩක් ඕපන් සෝස් එවා ඇති වෙන්න තියනවා.
     
    alex007

    Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    මම ගන්නේ ගොඩක් වෙලාවට මෙතනින් සගෝර්. මැක් යූස් කරනවා දැන් අවුරුදු 4ක් විතර

    https://apps.cmacked.com/
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඔව්වට ක්‍රැක්ඩ් සොෆ්ට්වෙයාර් තියේද බන් වින්ඩෝස් වලට වගේ? නැත්තන් හැම පකම සල්ලි දීලා ගන්න ඕනද?
    වින්ඩෝස් වලට වගේ නෙමයි් මැක් වලට වයිරස් හරිම අඩුයි හැබැයි ක්‍රැක් දාගන්නවා කියන්නෙ අතින් අරං පුපෙන් තියා ගන්නවා වගේ වැඩක් අනිවා මොකක් හරි වයිරස් එකක් ඕවයෙ තියනවා. එහෙම නැත්තං රැන්සම්වෙයා එකක් වගේ තිවුනොත් බඩු බනිස්

    සොෆ්ට්වෙයා ගැන කියනවා නං බේසික් සොෆ්ට්වෙයා සේරම වගේ ෆ්‍රී තියනවා
    word/excel/powerpoint/video editing වගේ ඒවට ඇපල් එකෙන්ම දෙන ෆ්‍රී සොෆ්ටවයා සෙට් එක හොඳටම හොඳයි (ඕන නං MS ඔෆිස් තියනවා ගන්න පුලුවන්)
    ඇඩෝබි සොෆ්ට්වෙයා සේරම තියනවා මැක් වලට
    මැක් ඇප්ස්ටෝ එකේ ගොඩක් එදිනෙදා ඕන කරන utility software ගොඩක් තියනවා ෆ්‍රී ඒවත් ඕන තරං තියනවා. වෙනම ඩවුන්ලෝඩ් කරගන්න ෆ්‍රී සොෆ්ටවෙයාත් ඕන තරං තියනවා
    ගොඩක් වෙලාවට මැක් වලට ටිකක් කොලිටි සොෆ්ට්වෙයා තියනවා ෆ්‍රී ඒව උනත්

    මම ඩිවලොප්මන්ට් කරන නිසා 99%ක්ම වගේ ෆ්‍රී සොෆ්ටවයා තමයි යූස් කරන්නෙ(ඩිවලොප්මන්ට් වලට Github copilot එක පේ කරලා අරං තියනවා)
    කලින් නං සොෆ්ට්වෙයා සබ්ස්ක්‍රිප්ශන් ගොඩක් තිබ්බා දැන් නං ඒව සේරම වගේ අයින් කරලා දෙක තුනක් තමයි පේඩ් ඒව යූස් කරන්නෙ
    ඉඳලා හිටල මැක් ඇප්ස්ටෝ එකේ ඔෆර්ස් තියනවා ඒවයෙන් හොඳ සොෆ්ට්වයා ටිකක් අඩුවට ගන්න පුලුවන්, normally $40 ට දෙන pixelmator pro එක $20ටද කොහෙද මම ගත්තා ඒක ඉතින් ලයිෆ්ටයිම් යූස් කරන්න පුලුවන්.
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH

    e unata graphic design tool hoda ewa free na. ex: adobe ps illustrator wage.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    මම නම් ඉතින් ටොරන්ට් දෙයියොන්ගේ පිහිට තමයි බන්. ඉස්සර මුන් දෙන්නාගේ තමයි මම ගොඩක් Download කරේ.

    https://www.1337x.to/user/ChingLiu/

    https://www.1337x.to/user/cr4cks/

    ඒත් දෙන්නම කාලෙක ඉඳලා Active නෑ. ඉස්සර ChingLiu ගේ නම් කිසිම බයක් නෑ.

    පස්සේ මෙන්න මේ දෙකෙන් තමයි ගොඩක් ඒවා ගන්නේ.

    https://www.1337x.to/user/crackshash/

    https://www.1337x.to/user/haxNode/

    වැඩියෙන්ම crackshash ගේ ඒවා තමයි. අව්රුදු ගානක් තිස්සේ ටොරන්ට් වලින් Software's බානවා Mac / Windows දෙකම. ශුවර් Uploaders ලාගේ ඒවා. මේ වෙනකල් කිසිම හෙනයක් නෑ. හැබැයි ඉස්සරහට කියන්න බෑ. ටොරන්ට් නේ ඉතින්.. :rolleyes:

    මේ TeamOS Site එකෙත් බලපන්. මුගේ Site එකේ සෑහෙන්න සෙට් එකක් ඉන්නවා. TeamOS ඉස්සර ටොරන්ට් වල හෙන Famous Uploader කෙනෙක්. හැබැයි ඉතින් ගොඩක්ම Windows තමයි

    https://www.teamos.xyz/
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    e unata graphic design tool hoda ewa free na. ex: adobe ps illustrator wage.
    ඉතින් බන් ps/illustrator ලෙවල් එකේ ෆ්‍රී ටූල් වින්ඩෝස් වලටත් නෑනේ
    Gimp/Inscape එහෙම තියනවා ඒව මැක් වලටත් තියනවා
     
    • Like
    Reactions: lakshithathudawe