ඇප්ලිකේෂන්

laugh8kb.gif
laugh8kb.gif
laugh8kb.gif
laugh8kb.gif
laugh8kb.gif
 

chint

Well-known member
  • Oct 3, 2007
    16,262
    427
    83
    cgtech.lk
    ඔන්න ෂොප් එකේ කොම්පියුටර් ටයිප් සෙටින්ස් වලට කවුරු හරි ගන්න ඕනෙ කියල හිතුන හින්ද පත්තරේ පොඩි ඇඩ් කෑල්ලක් දැම්ම....

    ඇප්ලි කේෂන් බර ‍ලෝඩ් එකක් ආව........
    ඉන්ටවිවුත් තිබ්බ........ ආපු එක ගස්පයෙකුටවත්, ටයිපින් බෑ..
    ඇහුවොත් අර කෝස් මේ කෝස්, නොකරපු කෝස් එකක් නෑ
    Intercourse ඇර......:P:P:P


    uba apu ewun ekka ඉන්ටකෝසුත් kalada?:rofl:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    තොට මොන්ගල්ද........... රුපියල් 5ට කොපි ගහන්න

    එහෙනං කීයද බොල ?? තෝව උල තියන්න එපැයි. හිටු මම මේ දැන්ම කෝල් කරනව පාරිභෝගික අධිකාරියට :oo::oo: ;)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අයිය මම එන්නැයි අයියගේ අරව ටයිප් කොරන්න..?? අයිය මට කොච්චරක් දෙනවැයි?? සුදු අක්කිත් ඉන්නවැය:love::love: මම නිකන් හරි ගහල දෙන්නම්. (ටයිපින් ටික)
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මේකනේ වෙදෝ... ඒ අන්කල්ට පස්සෙ උනත් උඹ ගැන ඇත්ත තත්වෙ තේරෙන්න ඇති. උඹ ආපු ලමිස්සිත් එක්ක අල්ලන් සෙල්ලන් කරන්ඩ එහෙම ගියෙ නෑනේ...

    lassana badu enna athi neda

    සුනිමල් මල්ලි මගුලක් කියනව අක්කත් ආව ඉන්ටවිව් කරන්න..
    සොන්ත කෑල්ලක් දැක්ක ගමන් කෙලින්ම කපල දානව බං...
    නෝ කතා :oo::oo:
     
    Nov 25, 2009
    495
    51
    0
    අන්කල් පස්සේ දැන ගන්න ඇති මුගේ තරම.... ඒක නිසා තමයි අවේ එක ඉල්ලන් යන්න..:P