ඇප්ලිකේෂන්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඇප්ලිකේෂන් eka uba laga thiyanna baya athi ekai. ubath rate weda kiyala un danawa athi...:lol::lol::lol:

    හෙලයා;10408946 said:
    අන්කල් පස්සේ දැන ගන්න ඇති මුගේ තරම.... ඒක නිසා තමයි අවේ එක ඉල්ලන් යන්න..:P
    තොපි දෙන්නට මම කීව කියල හිතා ගනියවු ඇට ගෙම්බො දෙන්න..........
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    එහෙනං කීයද බොල ?? තෝව උල තියන්න එපැයි. හිටු මම මේ දැන්ම කෝල් කරනව පාරිභෝගික අධිකාරියට :oo::oo: ;)
    :sorry::sorry::sorry::sorry::sorry::sorry: හරි හරි අද ඉදන් පහට ගහන්නම්......... ඕකට කේන්ති ගන්න ඕනැයැයි.......
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන


    මුගෙ තියන පැණි හිනාව...:growl: ෂුවර් එකට මූ කෙල්ලන්ට පැණි හලාගෙන් ඉන්ඩ ඇති...:P ඒක තමා මුගෙන් අයෙ ඇප්ලිකේශන් එක ඉල්ල ගන්ඩ ඇවිත් තියෙන්නෙ...
     

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^

    මුගෙ තියන පැණි හිනාව...:growl: ෂුවර් එකට මූ කෙල්ලන්ට පැණි හලාගෙන් ඉන්ඩ ඇති...:P ඒක තමා මුගෙන් අයෙ ඇප්ලිකේශන් එක ඉල්ල ගන්ඩ ඇවිත් තියෙන්නෙ...
    මූ ඇප්ලිකේශන් වල තිබ්බ නොම්බර වලට උදේ ඉදන් රෑ වෙනකන් පව් දෙනවා ඇති :angry::angry:
     
    Nov 25, 2009
    495
    51
    0
    තොපි දෙන්නට මම කීව කියල හිතා ගනියවු ඇට ගෙම්බො දෙන්න..........

    දැක්කනේ මූට ඇත්ත කිව්වම මාර තරහා යනවා.... මූ කෙල්ලට කොල් එකක්වත් දෙන්න ඇති.., නැත්නම් වෙන ඉන්ටවිව් එකක් කොල් කරන්න ඇති.... :P අන්කල්ට ආරන්චි වෙලා කල්පනා කරල බලන්න ඇති...ඊට පස්සේ මුගේ ගාව තිබ්බ ඇප්ලිකශන් එක අරගෙන යන්න ඇති.....

    මේ එක නෙවි... දැන් උබ එලකිරි එකෙනුත් ගිහින් සතියක් තිස්සේ ඉන්ටර්විවි කරලා එකෙක්ව ගත්තද?
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මූ ඇප්ලිකේශන් වල තිබ්බ නොම්බර වලට උදේ ඉදන් රෑ වෙනකන් පව් දෙනවා ඇති :angry::angry:


    මූ ඒ නම්බර වලට කෝල් කරල උන්ගෙ අයියල මල්ලිල ගැන අහනවලු... මුගෙන් කෙල්ලන්ට කරදරයක් නැහැ බන්...