ඇප් එකහදන්න ඕනි

comx

Well-known member
  • Jun 11, 2015
    2,486
    1,076
    113
    srilanka
    code දැනුම නෑ... app හදන්න සේවාවන් දෙන website වලින් කරන්නෙ නැතිව හදන්නෙ කොහොමද?
     

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,486
    1,076
    113
    srilanka
    gawanna onii na ban???

    https://www.cursor.com/
    මේ ඇප් එක ඉන්ස්ටෝල් කර ගන්න උට ඉන්ස්ට්‍රක්ෂන් දුන්නම ලියනවා කෝඩ් එක. මමත් මේ දැන් ඇප් කැල්ලක් ලියවන ගමන් ඉන්නේ..
    salli gawanna onii da ban???
    ------ Post added on May 18, 2025 at 11:04 PM
     
    • Like
    Reactions: Morbius

    Morbius

    Well-known member
  • gawanna onii na ban???


    salli gawanna onii da ban???
    ------ Post added on May 18, 2025 at 11:04 PM
    ෆ්‍රී දෙන එකෙන් සෑහෙන වැඩක් ගන්න පුළුවන්. රිවිව් බලපන්කෝ ඔකේ. යුටුබ් බලපන් ටියුටෝරියල් තියෙනවා.
     

    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    Code danuma ona na. pahediliwa ubata ona de kiyanna dannawanm ChatGPT plus eken puluwan. Hebei hitapu gaman haanawa memory reset unama.
     
    • Like
    Reactions: comx

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    සොප්ටෙයා ඉන්ජිනේරුවොන්ට සංවර්ධන නිලධාරී යන්න වෙයිද යකු 🙃
     
    • Like
    Reactions: comx