ඇප තබයි

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
ඉදිරි ජනාධිපතිවරණය සඳහා අද දිනයේදී අපේක්ෂකයින් 08 දෙනෙකු මේ දක්වා ඇප තැන්පත් කර ඇති බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කර සිටිනවා. එහි ප්‍රකාශකයෙක් සඳහන් කලේ මේ දක්වා අපේක්ෂකයින් 29 දෙනෙකු ඇප තැනපත් කර ඇති බවයි.

අද දිනයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, සිහල දීප ජාතික පෙරමුණ වෙනුවෙන් ජයන්ත ලියනගේ, ජාතික ජනතා ව්‍යාපාරය වෙනුවෙන් හිටපු යුධ හමුදාපති මහේෂ් සේනානායක, පෙරටුගාමී පක්ෂය වෙනුවෙන් දුමින්ද නාගමුව ඇප තැන්පත් කර තිබෙනවා.

ඊට අමතරව බසීර් සේගුදාවුද්, පියසිරි විජේනායක, හිටපු අමාත්‍ය මහචාර්ය රජීව් විජේසිංහ ස්වාධින අපේක්ෂකයින් ලෙස අද ඇප තැන්පත් කල බවයි මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ ජේෂ්ඨ නිලධාරියෙක් සඳහන් කලේ.

අද දිනයේදී පෙරවරු 4.00 දක්වාත් යලි ලබන ඉරිදා (06) පෙරවරු 9 සිට දහවල් 12 දක්වා ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප තැන්පත් කිරීමට අපේක්ෂකයින්ට අවස්ථාව හිමිවනවා.

අද දිනයේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කලේ මේ දක්වා පවත්වා ඇති ජනාධිපතිවරණයන් සඳහා වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාවක් ඇප තැන්පත් කරනු ලැබුවේ මෙම නොවැම්බර් 16 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් බවයි.
 
Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    :lol::lol::lol::lol::lol::lol:අපරාදෙ සල්ලි..:lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    "පිරිසිදු දිය පහරක දගලන දන්ඩියෙකු සේ මහේෂ් පොදු ජනතාව අතරට පීනා යයි "

    2019 edition
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මහ රජායි බැoකු හොරයි හොරා කාපු සල්ලි ගැන හොයපන් මැදමුලනෙයි සිරිකොතෙයි පයි ලොවන් නැතුව. :angry::angry::angry:

    මෙන්න මේ චෝදනාවද තාම හරි පිළිතුරක් ලැබුනේ නෑ.... පුලුවන්ද හරි පිළිතුරක් ලබා දෙන්න ?ඇප සල්ලි කළු සල්ලිද ?:confused:

    දවසින් දවස මේ කාලකණ්නින් ගේ වැඩ එලි කරන්න තොරතුරු ඉල්ලන සහ දෙන​ අයට ඉස්සෙල්ලාම කියන්නේ බොහොම ස්තූතියි..

    කලු සල්ලි සුදු කරන අලුත්ම ක්‍රමේ තමා විකල්ප ජනාදිපති අපේක්ශකකම​..

    NPM එකට සපෝට් එක දෙනවා කියලා මම නෙමෙයි කියන්නේ වින්‍යා ආරියරත්නමයි..තව මොන කතාද​?

    View attachment 76934
    https://www.sarvodaya.org/2019/09/29...odaya-movement

    එන් ජී ඕ බ්ලැක් මනි තමා මහේශ්ගේ නාගාගේ පල්ලේවත්තගේ කැම්පේන් එක කැරකෙන්නේ ඩෝනේශන් කිය කිය​..

    View attachment 76935
    https://www.npm.lk/wp-content/upload.../09/NPM-CF.pdf

    සර්වෝදයට සල්ලි දෙන්නේ එන් ජී ඕ සල්ලි..නැතුව ආරියරත්නගේ බූදලේ නෙමෙයි...2004 එන් ජී ඕ සල්ලි හොරා කෑවා කියලා මම නෙමෙයි නඩු දැම්මේ ඒ එන් ජී ඕ සංවිධානමයි..

    මේ තියෙන්නේ විනිසුරු වනසුන්දර යටතේ සර්වෝදයේ හොරකම් එලි වුනු එක ගැන ආටිකල් එක​...

    http://www.asiantribune.com/node/4594

    A. T. Ariyaratne who heads Sarvodaya, “the largest development NGO.” The chapters on Sarvodaya contain a mini saga of one of the biggest NGO frauds, part of which was exposed by a Presidential Commission of Inquiry by Justice Wanasundera.

    ඕකේ මේ තියෙන්නේ ඩච් එන් ජී ඕ එකෙන් දුන්න සුනාමි සල්ලි වලට ආරියරත්න වැඩේ දුන්න හැටි කතන්දරේ

    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=147577

    මම කියන්නේ මන් දන්නවා මේකේ එෆ්බී පේජ් ඇඩ්මින්ලා ඉන්නවා කියලා පුලුවන් තරම් මේ කතාව හුවමාරු කරලා මුන්ගේ හෙලුව රටටම පෙන්නන්න නොමිනේශන් මුන්ට දෙන්නත් කලින්..මුන් ඔක්කෝම හොරුන්ගෙන් අපිව බේරනවා කියන නීල හොරු..

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    "පිරිසිදු දිය පහරක දගලන දන්ඩියෙකු සේ මහේෂ් සජිත් වෙත පීනා යයි " :lol::lol:
     
    • Like
    Reactions: ShehanAM