ඇප බැදපු ලිස්ට් එක

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඇප බැදපු ලිස්ට් එක

    නාගා ගිවිසුම් ගහල තිබ්බ පක්ෂෙන් වෙන එකෙක් දාල (ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු) :sorry:
    නාමල් රාජපක්ෂ කියල එකෙකුත් ඉන්නවා :confused:

    1Capture.png

    2Capture.png

    3Capture.png
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    මේ අර UNP ඩයල් එක වෙන්න බෑ නේද.. මොකද මේ විකල්පෙ නේ.. :lol::lol::lol:

    picture.php
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,810
    2,965
    113
    උඹ තාමත් ලැජ්ජාවක් නැතුව නාගා කියන ඒව විශ්වාස කරනවාද බං යකෝ එන්නේ දෙසිය විසිපහම එපා එක ඩ්ගවසෙන් මැජික් පෙන්නලා ව්‍යවස්ථාව වෙනස් කරනවා කියලා පොරටෝක් දීගන ඒවුනාට ඇප බඳින්න පක්ෂයක් හොයාගන්න බෑ වැඩක් වැරදුනොත් කියල ප්ලෑන් B එකක් නෑ යකෝ දැනවත් තේරුම් ගනින් නාගා කියන්නේ කවුද කියලා වූ වුගේ වැඩේ කරගන ඉවරයි දැන් දැනුත් කරන්නේ උඹලව අන්දනවා රෙදි නැතුව පාරේයන ගමන් උඹලා තවත් වූව විශ්වාස කරනවා
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    උඹ තාමත් ලැජ්ජාවක් නැතුව නාගා කියන ඒව විශ්වාස කරනවාද බං යකෝ එන්නේ දෙසිය විසිපහම එපා එක ඩ්ගවසෙන් මැජික් පෙන්නලා ව්‍යවස්ථාව වෙනස් කරනවා කියලා පොරටෝක් දීගන ඒවුනාට ඇප බඳින්න පක්ෂයක් හොයාගන්න බෑ වැඩක් වැරදුනොත් කියල ප්ලෑන් B එකක් නෑ යකෝ දැනවත් තේරුම් ගනින් නාගා කියන්නේ කවුද කියලා වූ වුගේ වැඩේ කරගන ඉවරයි දැන් දැනුත් කරන්නේ උඹලව අන්දනවා රෙදි නැතුව පාරේයන ගමන් උඹලා තවත් වූව විශ්වාස කරනවා

    ඔය වගේ තමටි අනුරලා මහේස්හලා උනත් විස්වාස කරන්න බැ
    නාගගේ ප්‍රතිපත්ති දල කොළ හිටන් බෙදුව මිනිස්සු පව් වැඩේ අප්පා
    ලොකු ටෝක් දෙනවා අපේ ගොන් මිනිස්සු තාම අහු වෙනවා
    සිරිසේනත් ආවේ ලොකු ටෝක් දීල ඒ උනාට කර ගන්න බැරි උනානේ
    ආණ්ඩු කරන්නත් හැමෝටම බැ එකටත් පුරුද්දක් සුදුසුකමක් තියෙන්න ඕනේ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    නාමල් රාජපක්ෂ කියල වෙන ඩයල් එකක් ඉල්ලන්නේ. මහින්දගේ පුතා නෙමෙයි. කලින් වතාවලත් පොර ඉල්ලුව, :P
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    උඹ තාමත් ලැජ්ජාවක් නැතුව නාගා කියන ඒව විශ්වාස කරනවාද බං යකෝ එන්නේ දෙසිය විසිපහම එපා එක ඩ්ගවසෙන් මැජික් පෙන්නලා ව්‍යවස්ථාව වෙනස් කරනවා කියලා පොරටෝක් දීගන ඒවුනාට ඇප බඳින්න පක්ෂයක් හොයාගන්න බෑ වැඩක් වැරදුනොත් කියල ප්ලෑන් B එකක් නෑ යකෝ දැනවත් තේරුම් ගනින් නාගා කියන්නේ කවුද කියලා වූ වුගේ වැඩේ කරගන ඉවරයි දැන් දැනුත් කරන්නේ උඹලව අන්දනවා රෙදි නැතුව පාරේයන ගමන් උඹලා තවත් වූව විශ්වාස කරනවා

    මු බය වෙලා ඉන්නේ..දැන් කවුරු හරි CASE එකක් දැම්මොත් PROMOTE කරපු උනුත් ගස් :rofl::rofl:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,932
    113
    Mother Earth
    ඇයි බන් දෙක මාරු කරල තියෙන්නෙ ? සින්දුවෙ තියෙන්නෙ "අපි ඔක්කොම රජවරු- ඔක්කොම වැසියෝ" කියලනෙ. මුන් ඒක හිතා මතා අනික් පැත්තට ගහල තියෙන්නෙ ඇයි. "අපි ඔක්කොම වැසියෝ- ඔක්කොම රජවරු". අපි ඔක්කොම වේසියෝ(පොදු ජනතාව). අපි ඔක්කොම රජවරු(පක්ෂ සංවිධායකයින්). රජ්ජුරුවන්ගෙ අන්තප්පුරය ගැනද කියන්නෙ. අපිටම හුකලා අපෙන් ආතල් ගන්න සීන් එකක් වෙන්න ඇති.:sorry: