ඇප ලැබූ ලාල් කාන්ත
පොලිසිය කියන දේවල් ඔක්කොම ඇත්ත කියලා ජනතාව පිළිගන්න ඕනි නෑ . ගොරක දඩමස් කරන්නත් දඩමස් ගොරක කරන්නත් පොලිසියට පුළුවන්.පොලිසියට හැමදේම තීන්දු කරන්න පුළුවන් නම් අධිකරණයක් මේ රටට ඕනිත් නෑනේ . පොලිසියේ ඇතැම් වාර්තා සම්බන්ධයෙන් අපට ප්රශ්නකාරී තැන් තියනවා. අපිත් එක්ක එක් එක් දේශපාලන ඇරියස් තියන අයත් ..එක් එක් දේශපාලන න්‍යාය පත්රයන්ට අනුව ක්‍රියා කරන අයත් ඉන්නවා. ඒක මොනවා උනත් පොලිසිය දෙන සියල්ල මේ රටේ ජනතාව පිළිගන්නේ නෑනේ ...එකටනේ අධිකරණයක් තියෙන්නේ . අපි අපේ නීතිඥ මහත්වරුන් හරහා මේ කරුණු අධිකරණයට ඉදිරිපත් කරලා සියල්ල විසඳා ගන්න බලාපොරොත්තු වෙනවා.
නෙසේ වෙතත් පොලීසිය විසින් අධිකරණයට වාර්තා කර තිබුනේ අනතුර සිදු වෙද්දී හිටපු මන්ත්‍රිවරයා විසින් රිය පදවා ඇති බවත් ඔහු බීමතින් සිටි බව පරීක්ෂණ වලින් හෙලි වූ බවත්ය.
Link - https://www.facebook.com/watch/?v=2202797716446526

Last edited: