ඇප ලැබූ ලාල් කාන්ත

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇප ලැබූ ලාල් කාන්ත

    පොලිසිය කියන දේවල් ඔක්කොම ඇත්ත කියලා ජනතාව පිළිගන්න ඕනි නෑ . ගොරක දඩමස් කරන්නත් දඩමස් ගොරක කරන්නත් පොලිසියට පුළුවන්.පොලිසියට හැමදේම තීන්දු කරන්න පුළුවන් නම් අධිකරණයක් මේ රටට ඕනිත් නෑනේ . පොලිසියේ ඇතැම් වාර්තා සම්බන්ධයෙන් අපට ප්‍රශ්නකාරී තැන් තියනවා. අපිත් එක්ක එක් එක් දේශපාලන ඇරියස් තියන අයත් ..එක් එක් දේශපාලන න්‍යාය පත්‍රයන්ට අනුව ක්‍රියා කරන අයත් ඉන්නවා. ඒක මොනවා උනත් පොලිසිය දෙන සියල්ල මේ රටේ ජනතාව පිළිගන්නේ නෑනේ ...එකටනේ අධිකරණයක් තියෙන්නේ . අපි අපේ නීතිඥ මහත්වරුන් හරහා මේ කරුණු අධිකරණයට ඉදිරිපත් කරලා සියල්ල විසඳා ගන්න බලාපොරොත්තු වෙනවා.

    53609581_314249272568484_5005396212933722112_n.jpg

    නෙසේ වෙතත් පොලීසිය විසින් අධිකරණයට වාර්තා කර තිබුනේ අනතුර සිදු වෙද්දී හිටපු මන්ත‍්‍රිවරයා විසින් රිය පදවා ඇති බවත් ඔහු බීමතින් සිටි බව පරීක්‍ෂණ වලින් හෙලි වූ බවත්ය.

    Link - https://www.facebook.com/watch/?v=2202797716446526
     
    Last edited:
    • Like
    Reactions: jcj

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Good morning nicjosh... ada early start da?

    ඌ උදේ පාන්දර පුක හෝදන්න පටන් අරන්.

    Maha eka jeppanwa hambuna witharai wahallu tika den JVP ekatath kade yanawa :lol:

    නෙසේ වෙතත් පොලීසිය විසින් අධිකරණයට වාර්තා කර තිබුනේ අනතුර සිදු වෙද්දී හිටපු මන්ත‍්‍රිවරයා විසින් රිය පදවා ඇති බවත් ඔහු බීමතින් සිටි බව පරීක්‍ෂණ වලින් හෙලි වූ බවත්ය.

    ඔව් ඔව් මේ කඩේ යනගමන්...ලොල්...පව් ජෙපි වහල්ලු

    ඔක්කොම කියවල ඉඳපන්...හරක් පැටව් ටික

    ලාල්ට ඇති විජිතට නැති දේශපාලන ඇරියස් සහ විවිධ න්‍යායපත්‍ර තියන අය කවුද කියලයි මම මේ කල්පනා කලේ ඉතිං. දැවෙන පස්න ඕයි මෙව්ව.

    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    jvp එකට කඩේ ගිය පොඩි පොඩි සිප්පි කෑලි වලට නම් සිකිල තියෙන්නෙ දැන්..
    අඩන්න බැරි කමට ඉවසන් ඉන්න සීන් එකක් තියෙන්නෙ..
    පෞඌඌඌ :rofl:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    පොලිසිය කියන දේවල් ඔක්කොම ඇත්ත කියලා ජනතාව පිළිගන්න ඕනි නෑ . ගොරක දඩමස් කරන්නත් දඩමස් ගොරක කරන්නත් පොලිසියට පුළුවන්.පොලිසියට හැමදේම තීන්දු කරන්න පුළුවන් නම් අධිකරණයක් මේ රටට ඕනිත් නෑනේ . පොලිසියේ ඇතැම් වාර්තා සම්බන්ධයෙන් අපට ප්‍රශ්නකාරී තැන් තියනවා. අපිත් එක්ක එක් එක් දේශපාලන ඇරියස් තියන අයත් ..එක් එක් දේශපාලන න්‍යාය පත්‍රයන්ට අනුව ක්‍රියා කරන අයත් ඉන්නවා. ඒක මොනවා උනත් පොලිසිය දෙන සියල්ල මේ රටේ ජනතාව පිළිගන්නේ නෑනේ ...එකටනේ අධිකරණයක් තියෙන්නේ . අපි අපේ නීතිඥ මහත්වරුන් හරහා මේ කරුණු අධිකරණයට ඉදිරිපත් කරලා සියල්ල විසඳා ගන්න බලාපොරොත්තු වෙනවා.

    53609581_314249272568484_5005396212933722112_n.jpg

    නෙසේ වෙතත් පොලීසිය විසින් අධිකරණයට වාර්තා කර තිබුනේ අනතුර සිදු වෙද්දී හිටපු මන්ත‍්‍රිවරයා විසින් රිය පදවා ඇති බවත් ඔහු බීමතින් සිටි බව පරීක්‍ෂණ වලින් හෙලි වූ බවත්ය.

    Link - https://www.facebook.com/watch/?v=2202797716446526

    ඇමති එස්.එම්. චන්ද්‍රසේන යතුරුදියක් යටකර පලායයි.. මව,පියා මරුට, කුඩා දියණියට බරපතලයි

    ගෝතා ස ගේ සැමට සමාන නීතිය​
    https://www.slstory.com/?p=55341

    මම හිතන්නේ නීති තර්ක ඉදිරිපත් කරන බයි යෝ ටිකත් සේරම ඒ වාහනේටම යටවෙලා මැරිලා වගේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇමති එස්.එම්. චන්ද්‍රසේන යතුරුදියක් යටකර පලායයි.. මව,පියා මරුට, කුඩා දියණියට බරපතලයි

    ගෝතා ස ගේ සැමට සමාන නීතිය​
    https://www.slstory.com/?p=55341

    මම හිතන්නේ නීති තර්ක ඉදිරිපත් කරන බයි යෝ ටිකත් සේරම ඒ වාහනේටම යටවෙලා මැරිලා වගේ

    ජෙප්පෝ වගේ අපි හැන්ගෙයි ...ලාල් කාන්තට, විජිත හේරත්ට ක්‍රියාත්මක වූ නීතිය චන්ද්‍රසේන ට ක්‍රියාත්මක විය යුතුයි
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ජෙප්පෝ වගේ අපි හැන්ගෙයි ...ලාල් කාන්තට, විජිත හේරත්ට ක්‍රියාත්මක වූ නීතිය චන්ද්‍රසේන ට ක්‍රියාත්මක විය යුතුයි

    ගෝතා ස ගේ සැමට සමාන නීතිය​ තියෙන නිසා චන්ද්‍රසේන හොයාගන්නවත් නෑලු...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගෝතා ස ගේ සැමට සමාන නීතිය​ තියෙන නිසා චන්ද්‍රසේන හොයාගන්නවත් නෑලු...

    ඇයි ඌ හඬපට මාට්ටුවෙයි කියල Singapore පැනලද ?