ලගදි ඉදලා මම ගෑණු සහ සෙක්ස් වලට පට්ට ඇබ්බැහි වෙලා වගේ හැගීමක් දැනෙනවා. ඒවගේ කරපු වෙලාවලුත් තියෙනවා. කෙල්ලෙක් කතාකරොත් ටෝක් කරන්න හිතෙන්නෙම සෙක්ස් වලට. ඒක ඒවෙලාවට අවුලක් නෑ කියලා හිතලා ත්‍රිල් එකට කරාට සමහර වෙලාවට මානසික වදයක් වෙලා. හරියට ඔලුව එක තැනක තියාගන වැඩක් කරන්න බෑ. ජොබ් එකේ වැඩත් ගොඩක් මගහැරිලා. සෙක්ස් වලට ආසවීම ලෙඩක් නෙවෙයි කියලා දන්නවා. නමුත් මාව පාලනය නැතිවෙන එකට වැඩ අතපසු වීම සහ මානසික පීඩනය අඩු කරගන්න ඕනේ. කවුන්සලින් වගේ කරන කෙනෙක් හෝ තැනක් තියෙනවද මේකෙන් ටිකක් මිදෙන්න. මේ වගේ වෙලාවක උබලා කරේ මොකද්ද?
පසුව ලියන්නේ:
අද මේක දාන්න හිතුනේ මං ඉන්න බෝඩිමේ අල්ලපු කාමරේ ඉන්නේ කපල් එකක්.. මිනිහ වැඩට යනවා. ගෑණි විතරයි ඉන්නේ. සමහර දවස්වලට උදේට මේ ගෑනී පාරට යන්න එනකොට මම වැඩට එනකොට මම කාර් එකේ දාගන එනවා පාර ලගට. වෙනද පස්අසෙන් ඉදගන්නේ. අද මේකි ඉස්සරහ සීට් එකට ආවා කියපන්කො.. තොටලග පැත්තේ කලු මුස්ලිම් කෑල්ලක්.. එහෙම ලස්සනක් නෑ.. අවුරුදු 25-30ක් විතර ඇති.. මේකිත් එක්ක ආතල් එකකට් ටෝක් කරා මම.. ඒකිත් අකමැත්තක් පෙන්නුවේ නෑ.. ඒ උනාට පස්සේ බෑ කියලා හිතලා වැඩේ කරන්න ගියේ නෑ.. ඒකි හන්දියෙන් බැස්සා.. ඕකත් එක්ක මට මං ගැනම අප්‍රියාවක් ආවා.. මේ වගේ පජාත බඩු ටෝක් කරන තැනට වටෙන එක නම් එච්චර හොද නෑ.. මේවා ඉස්සරහට චාටර් කේස් වෙනවා.. ඒකයි මට මේක පාලනය කරගන්න ඕනේ..

Last edited: