ඇබ්බැහි උනා 🤤

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ow. super. mama hithanne oya kiyana salt taste ekata thama rasa watune mama.
    Mama nam Poddak salt drain wenna dila kanne machan
    supiri meka euro 1.4. patta rahayi

    1.jpg
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,540
    113
    mata nam godak kanna be thiththai.
    daraz eketh thibba issara den kohomada dan ne, keells,glomark,kapruka,cargills food city wala athi
    rata weralu kiyanne mehe aya olive walata. thembuvama loku wenasak ne. guna nam wenas athi
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    supermarket bun, Spar eke 40% discount daala thibba black eka. Bothal dekak genawaa but with the pit :lol:

    kooake unath patta lunu, mewa hadanne karawala hadana unda manda.
     
    • Like
    Reactions: NRTG and manarrow

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ෆුඩ් සිටි වල තියෙනවා මාසෙකට පාරක් ගේනවා දැන් ඒක්දාස් ගානක්.. කට්ටිය කියනවා ක‌ොරෙස්ට්‍ර‌ෝල් වලට ඔලිව් ගෙඩි හ‌ොදා කියලා. අමු වෙරලු තැම්බුවම ඔය ටෙස්ට් ඒක තියෙනවා. ලුණු වල දාලා තිබුනත් ඔය ටෙස්ට් ඒක ඒයි. සැලඩ් ඒකට ඩ්‍රින්ක් ඒකට ඒහෙම ස‌ෙට්. ටෙස්ට් ඒක ඒන්නේ ඔය ලුනුත් ඒක්ක තමයි.
     

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    සිංහලු.. මෙව්ව ගන්නෙ තියෙන්නෙ කොහෙද ඕයි . Online order කරගන්න place තියනව ද කන්න කන්න තව කන්න හිතෙනව ඕයි..

    View attachment 207726
    මම ලගදි මේකේ ඔලිව් ඔයිල් ගැන අහල තැන් කීපයක් සෙට් උනා, මේ තවත් තැනක්, මම උන්ගෙන් තෙල් එකක් ගත්තා පට්ට, ඒ විස්වාසෙට ඔය ඇට එකක් ගත්තා සුපිරි බන්, මාර රසයි. https://www.puregreece.lk/