ඇබ්බැහි උනා 🤤

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,251
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Mama nam Poddak salt drain wenna dila kanne machan
    supiri meka euro 1.4. patta rahayi

    1.jpg
    උඹ ඉතාලිද ඉන්නේ?🙄
     
    • Like
    Reactions: NRTG

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    උම මතක් කරපු නිසා අද එකක් ගෙනල්ල කනව කාසිය පාරක් එක්ක. හැබැයි stuffed නෙවෙයි. stuffed එකට වඩා මේකට මම කැමතියි..

    IMG-0738.jpg
    මාත් කැමති ඕකට තමා. Stuffed එකකුත් try කරල බබලන්න ඕන. මේ ගත්තෙ කොහෙන්ද උබ ලංකාවෙ නෙමේද
     
    • Like
    Reactions: NRTG and Kalegana

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    Ubala kiwwa nisa kewa, mata nm ita wada weralu achcharu hodai 😥
    අපිට බැරි වෙයිද බන් අර අපේ වෙරළු වල මැද හයිය ඇටේ අයින් කරල මේ ඔලිව් ගෙඩියෙ කරල තියෙන විදිහට ලස්සනට මැද හදාගෙන මේවගෙ වතුර එකක බස්සල මෙහෙම එකක් හදාගන්න. එහෙම උනොත් ඒක පට්ට වෙයි. මොකද මම එහෙම වතුර එකක බස්සපු ලොවි අච්චාරුවක් කෑව පට්ට ඒ වතුර එක. මේ ඔලිව් ගෙඩි වලත් ඇටයක් තියෙනව මැද

    මේ ඔලිව් ගෙඩියෙ කරල තියෙන විදිහට ලස්සනට.png
     
    • Like
    Reactions: HAneo

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,492
    973
    113
    ඔ්වා වගේද බං මේවා. පට්ට රහයි. Daraz ඒකේ තිබිලා ගත්තේ.
     

    Attachments

    • 06.jpg
      06.jpg
      166.1 KB · Views: 51
    • Like
    Reactions: manarrow