ඇමතිගේ අවලං ක්‍රියා වහගන්න මාධ්‍යවේදීන්&

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    mat oka kiyanna hadala nikan hitiya :rofl::rofl:

    අහක යන රෙද්දවල්නේ බන් පටලගන්නේ පොර වෙන්න :rolleyes:
    දැන් වෙස බැල්ලි වගේ පස්සෙන් එනවා
    sure එකට අඩු මාසෙන් හම්බුන එකෙක් වෙන්න ඇති :rofl:

    මේ වෙස පුත්‍රයාට වගේ නාස්ති කරන්න වෙලාවක් නැ බන් මට
    මම කැපුනෝ ,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අනුන්ගෙ පුද්ගලික ජිවිතේ අපිට මොකටද බන් ඔව අල්ලගෙන ඔවට පක්ශව හො විපක්ශව කතා කරනව කියන්නෙ එලකිරි එක ලිදලග සන්ගමයක් වෙන එක.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනුන්ගෙ පුද්ගලික ජිවිතේ අපිට මොකටද බන් ඔව අල්ලගෙන ඔවට පක්ශව හො විපක්ශව කතා කරනව කියන්නෙ එලකිරි එක ලිදලග සන්ගමයක් වෙන එක.

    ඔව් මචං එක ඇත්ත

    :rofl::rofl:

    කලකට පස්සේ එකගවෙන්න් දෙයක් කිවුවා

    :rofl::rofl:

    දකින්නත් නැහැ මේ දවස වල. මොකෝ වෙන්නේ
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    මාත් මේ දාපු කමෙන්ට්ස් කියෙව්වා. මං මගෙ අදහසත් කියන්නම්, එකේ වැරැද්දක් තියනවා නම් ඒකට අදහස් දක්වනව මිසක් නිකරුනෙ බනින්න නම් එපා. :)

    සනත් දක්ශ ක්‍රිඩකයෙක් ලංකාවෙ නම ලෝකෙට ගෙනිච්ච මනුස්සයෙක්. සනත් ට බලය වගේම ධනයත් තියනව. ඇත්ත, ඒත් එකෙන් එයාට වැරදි කරන්න බලපත්‍ර ලබෙන්නෙ නෑ නේද? එයාට තියන දේවල් මත එයා කරන වැරදි සාදරණීකරනය කරන එකත් වැරදී. එහෙම බලය තියන උන් එවා කරන බව ඇත්ත ඒත් එහෙම කියල උන් මොනව කලත් අපිට මොකෝ කියන්නත් එපා, මොකද අපිමයි උන්ට ඔය බලය දුන්නෙත් ආයේ ගන්නත් පුලුවන් අපිටමයි.

    ගෑනී ගත්තොත් එකිත් ප** වේ**ක්. සනත් කොයි වගෙ එකෙක්ද දැන දැනත් තමන්ගෙ පවුල අමතක කරන්න පුලුවන් උන් ගැන මොනව කියන්නද වෙන?

    මෙතනදි වැරද්දට උන් දෙන්නම වග කියන්න ඕන සම සමව. අපි මෙතන පැති අරන් මරා ගත්තට අන්තිමට අර මනුස්සයි දැරිවියෝ දෙන්නයි අනාතයි. මනුස්සකමක නාමයක් තිබ්බ නම් ඔය ගෑනිට තමන්ගෙ ලමයි ගැන හිතන්න තිබ්බ. සනත්ට පව ගෑනු ටෝක් කරන්න කලින් තමන් අනුන්ගෙ පවුල් කඩන්න නේද යන්නෙ, ජිවීත ගානක් විනාස වෙනව නේද කියල හිතන්න තිබ්බා. (ඒක නම් මුන් මලත් කරන එකක් නෑ.)

    බඩු කාරයෙක් හන්දයි පට්ට වේ**ක් හන්දයි නිකම් උඹල මරා ගන්න එප මචන්ලා.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl

    atta atta machan

    sanata banalat ba nobanat ba

    oka hinda tamai api cricket balana asawa awe

    habai kariya anunge lasana kurulu kudu kadana eka nam hoda deyak nemei saha gahanwa
     
    Centa

    Junior member
  • Apr 12, 2009
    58
    6
    8
    මචන් උබල වගේ මිනිස්සු ගැන හරිම කණගාටුයි මචන්... මෙන්න මෙහෙම පොඩ්ඩක් හිතපන්

    උබේ අම්ම,නංගි, අක්කා,බිරිද,යාළුවෙලා ඉන්න ගැනුලමය කියන කට්ටියගෙන් කවුරුහරි ගංවතුරක් නිසා ගහගෙන යනවා කියල හිතපන් ඉතින් එතකොට මේ කියන කෙනා පැනල ගහගෙන යන උබේ හිතවතියව බේරාගෙන ගොඩට ගේනවා ඊට පස්සේ උබ බලාගෙන ඉන්නකොටම ඒ බේරගත්ත ගැනු කෙනාව මේ බේරගත්ත මිනිහ දුෂණය කරනවා දැන් මොකද උබ කියන්නේ ගංවතුරට ගහගෙන යන කෙනාව බෙරගත්තනේ ඉතින් එක නිසා ඒ මිනිහම දුෂණය කරට කමක් නැහැ කියල බලන් ඉන්නවද...?

    උබ ඔය මෙයාක ගැන කියන කතාවත් ඒ වගේම තමයි... තව ඔය යුද්දේ ඉවර කරා කියන හාදයෝ ගැනත් කියන්න තියෙන්නේ ඔය ටිකම තමයි...

    අනික තමයි ආසාවනේ කියල කියනවනම් උබත් හොද හම්බයෝ වගේ ජාතියකට මචන්..
    :angry::angry::angry::angry::angry:

    උබ හරි මචන් .... :yes::yes::yes:
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    eeka uge aasawa, u balen hukala naa ne kaatawath.
    oka hinda thamai lankawa kiyana nama hari me loke inna eun danagatte.
    Respect karapan katha karanakota.
    ane tho wage ewunuth innawane.yako sanath witharada lankawe nama loketa genicche.Murali,Arjuna wage minissu ekka baladdi muu mokekda ban.

    Murali gana num ithin katha karanna wachana naa.Murali gana thiyena respect eka wachanawalata peralanna baa.Mage jiwithe wadiyenma respect karana manussayek.EE wagema arjuna,Arjunata anith patthata panala hodata athal eke inna puluwan.eth ehema nokara inna tharam kondak thiyenawa.Oya minissu denna gana apita respect eka athiwenne bokkenma.

    eth eeka kawadawath sanath gana num athiwenne naha miniha karanna wada hinda
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    sanath badu gahanneth uge salli walin party danneth uge salli walin. kohedawath inna pissu huththalatane ridenne. balen badu gahapu seen ekak ne ne. salli karayo dekkama puka abarala diwa hapa ganna genu hinda thopila randu wenna epa ban. aparade time eka ubalage.
     
    sumbaraya

    Member
    Aug 16, 2014
    521
    45
    0
    colombo
    Sanath uge salli walin witharak badu gahuwata apita awulak nee. habai u uge minister post eke powers aragena wena wada karaddi apita amarui. mokada e lankawe minissunge badu walin gavernment ekata laben salli nisa.
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    බල්ලොන්ට ගිය රටේ කෙල්ලොන්ට වෙන දේ අහන්න දෙයක් ද ?
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    සනත් බඩු ගහන්නෙත් උගෙ සල්ලි වලින් ඒක කරන්නෙත් බලෙන් නෙමේ. ඕවා ඔහොම තමා බන්. කවද හරි තමන්ගෙ කෙනෙක්ට ඔහොම දෙයක් උන දවසට තම අද සනත් කරනදේ හරි කියන අයත් අනික් පැත්තට කෑගහන්නෙ. ඒකට ඉතින් තමන්ටත් වෙනකන්ම ඉන්නවා. එතකන් අපි ඉරිසියාකාරයෝ, කුහකයෝ. :P :P :P
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ගොඩක් අසාවෙන් බොක්ක දෙන්න තරම් බක්තියක් තිබ්බ මිනිස්සු
    ගූ වෙනකොට දුකයි නේ නේ බන්

    එක අතකට අපිට වැඩකුත් නැහැ බන් උන්ගේ පුද්ගලික ජිවිත

    සංගා මහේල නම් ඉන්නව කොලිටියට

    :yes::yes::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :rofl: :rofl:

    ඕක බන් මහින්දයට හරියනව, මොකද පොර රට බේරගත්ත කොටින්ගෙන් - ගගේ ගහගෙන යන ගෑණිව බේරගත්ත.

    ඌ දැන් රට කනව - ඒ ගෑණිවම දූශනය කරනව.

    ඒත් සනාගේ සීන් එකට ඒක හරියන්නේ නෑ වගේ පොඩ්ඩක්. එනිවේ උබේ අදහස පැහදිලී :cool: :yes:

    :yes: