ඇමතිගේ අවලං ක්‍රියා වහගන්න මාධ්‍යවේදීන්&

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
ඇමතිගේ අවලං ක්‍රියා වහගන්න මාධ්‍යවේදීන්&

Source / Read more: http://www.lankagossipnews.com/2014/08/radeesha-perera-and-minister-affair.html

ශ්‍රී ලංකන් ගුවන්සේවිකා ලෝලියෙකු වන එක්තරා නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ අවලං ක්‍රියාවන් වසාගැනීම සඳහා ඔහු විසින් මාධ්‍යවේදීන් සඳහා ඩිනර් පාටියක් සංවිධානය කර තිබේ.

අද රාත්‍රී පැවැත්වෙන මෙම භෝජන සංග්‍රහයට මාධ්‍යවේදීන් 30 දෙනෙකු පමණ සහභාගී වන බව වාර්තාවේ.

මෙම නියෝජ්‍ය ඇමතිවරයා මීට පෙර කිහිපවිටක්ම ශ්‍රීලංකන් ගුවන් සේවිකාවන් විවාහ කරගන ඔවුන් දික්කසාද කර තිබේ.

අවසන් අවරට විවාහ වූ ගුවන්සේවිකාවට මේ වනවිට දරුවන් දෙදෙනෙකුද වන අතර එම අතරතුරේ තවත් ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවක් සමඟ ලොවට හොරා විවාහ විය.

එතැනින්ද නොනැවතුනු ඔහු රදීෂා පෙරේරා නම් තවත් ගුවන් සේවිකාවක් සමඟ අනියම් සබඳතවක් පවත්වන බව පළමු වරට එක්තරා වෙබ් අඩවියක් මඟින් හෙළි කර තිබුනේ පසුගිය පෙබරවාරි 17 වනදාය.

අනතුරුව එම එම නියෝජ්‍ය ඇමතිවරයා දින කිහිපයක් ඇතුලත ඉලක්කම් කිහිපයකින් යුත් එම වෙබ් අඩවිය ලංකාව තුල වාරණය කිරීමට සමත්විය.

කටාර් හි ශ්‍රී ලාංකික හෝටලයක් වන White oceanic hotel හි හිමිකරුගේ නිවසේ පවත්වා තිබූ සාදයක් සඳහාද මෙම නියෝජ්‍ය ඇමතිවරයා ගොස් තිබුණේ රදීෂා සමඟ බවත්,

රදීෂා පැමිණීමට නියමිත ගුවන් යානය ප්‍රමාදයක් ඇතිනම් ඔහු තම දේශපාලන බලය භාවිතා කර කඩිනමින් ශ්‍රීලංකා ගුවන් සමාගමට අයත් වෙනත් ගුවන් යානය පැමිණීමට රදීෂාට අවස්ථාව සලසා දෙනු ලබන බවටත් එමඟින් හෙළි කර තිබුණි.

රධීෂාගේ දරුවෙක් කොළඹ සාන්ත බ්‍රිජට් කන්‍යාරාමයට ඇතුලත් කිරීමට යද්දී සියළු දෙනාම පෝලිමක සිටිය යුතු වුවද එහිදී රධීෂා වෙනුවට තම බලතල අයුතු ලෙස භාවිතා කර පෝලිමේ සිටීමට පොලිස් නිළධාරියෙකු තැබූ බවද වාර්තාවිය.

කෙසේ වෙතත් අප වෙත වාර්තා වන නවතම තොරතුර වන්නේ මෙම නියෝජ්‍ය ඇමතිවරයාගෙන් තම අසරණ දියණියන් දෙදෙනා බේරා දෙන ලෙස රදීෂාගේ ස්වාමිපුරුෂයා වන මරදානේ පදිංචි කසුන් ධනුෂ්ක වේලාරත්න මරදාන පොලීසියට හා පොලිස් කාන්තා හා ළමා කාර්යංශයට පැමිණිල්ලක් කර ඇති බවයි.

2014 වසරේ පෙබරවාරි මස 14 "වැලන්ටයින්" දින රධීෂා හා මෙම නියෝජ්‍ය ඇමතිවරයා සිංගප්පූරුවේ එකට ගත කර ඇති බවත්,

මෙම වසරේ පැවැති එංගලන්ත ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟාවලියේදී ලන්ඩනයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වූ ටෙස්ට් තරඟයේ ආරම්භක අවස්ථාව සනිටුහන් කිරීමට ඝාන්ඨාරය නාද කිරීම සඳහා මෙම නියෝජ්‍ය ඇමතිවරයා ලන්ඩනයට ගිය අවස්ථාවේදී, රාජකාරී නිල ගුවන් ගමනකින් තොරව තම බිරිඳ වන රධීෂා පෙරේරාද කැඳවා ගොස් ඇති බව එම පැමිණිල්ලේ සඳහන් කර තිබේ

ඔවුන් දෙදෙනා ලන්ඩන් ඩොක්ලන්ඩ් හි පිහිටි City Grange හෝටලයේ නවාතැන් ගෙන සිටි බවට සියලු සාක්ෂි තමා සතුව ඇති බව රදීෂාගේ ස්වාමිපුරුෂයා තම පැමිණිල්ලේ දක්වා ඇත.

තමා හා රධීෂා 2008 වසරේ විවාහ වූ බවත්, එම විවාහයෙන් ඔවුන් දෙදෙනාට වයස අවුරුදු හතර හමාරක් සහ වයස අවුරුදු දෙක හමාරක් වියැති කුඩා දියණියන් දෙදෙනෙකු සිටින බවත්, බිරිය මේ වන විට එම දැරියන් දෙදෙනාද සමග තමාව ද්වේශ සහගත ලෙස අතහැර දමා නිවසින් පිටවී ගොස් කොළඹ තුන්මුල්ලේ King’s court සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ මෙම නියෝජ්‍ය ඇමතිවරයා අයත් නිවසක බිරියගේ සහෝදරියෙකු සමග ජීවත් වන බව පවසා ඇත. එම ස්ථානය මෙම නියෝජ්‍ය ඇමතිවරයා ය නිතර යාම් ඊම් කරනු ලබන ස්ථානයක් බවද දක්වා ඇත.

මෙම නියෝජ්‍ය ඇමතිවරයාගේ දෙවන විවාහක බිරිඳ මේ වන විට කොළඹ දිසා අධිකරණයේ පවරා ඇති දික්කසාද නඩුවේ ඔහුගෙන් වෙන්වීම සඳහා ඉදිරිපත් කර ඇති පෙත්සමේ දක්වා ඇත්තේ, මෙම නියෝජ්‍ය ඇමතිවරයා විකෘති කාමාශාවලින් පෙලෙන පුද්ගලයෙකු බවයි.

ඇයට මෙම නියෝජ්‍ය ඇමතිවරයා වෛහාක වරදක් වන "අනුමිත ද්වේශ සහගත අතහැර යාමකට" (Mutual Malicious Desertion) හේතු වී ඇත්තේ මෙම නියෝජ්‍ය ඇමතිවරයාගේ මෙම ඉවසා දරාගත නොහැකි විකෘති කාමාශාව බව දික්කසාද පෙත්සමේ ප්‍රකාශිතව දක්වා තිබේ.

මෙසේ මෙම නියෝජ්‍ය ඇමතිවරයා විකෘති කාමාශාවලින් පෙලෙන මානසික අසහනකාරයෙකු බව ඔහුගේ හිටපු විවාහක බිරිඳ අධිකරණයට පවා පවසා සිටියදී, තම බිරිඳ වන රධීෂා පෙරේරා තමන්ගේ කුඩා දියණියන් දෙදෙනා සමග මෙම නියෝජ්‍ය ඇමතිවරයා වාසයට සහ සංවාසයට යාමෙන් තම දියණියන් දෙදෙනාගේ ජීවිත විශාල අනතුරකට හා අවධානමකට හෙලා ඇති බව රධීෂා පෙරේරාගේ සැමියා පොලීසියට පැමිණිලි කර ඇත.

මෙම පළමු පැමිණිල්ල වන මැයි 10 දින පැමිණිල්ල විභාග කිරීම සඳහා රධීෂා පෙරේරාට මරදාන පොලිස් ස්ථානයට පැමිණෙන ලෙස පොලිස් කොස්තාපල්වරයෙකු (ඵ්.C. 33963) දැනුම් දී ඇත. නමුත් ඊට අවනත නොවී ඇති රධීෂා ඉහත කී කොස්තාපල්වරයාව තමාට තර්ජනය කළ බව කියමින් මෙම නියෝජ්‍ය ඇමතිවරයා ලවා පොලිස් රෝහල වෙත මාරු කර යවා ඇත.

නැවතත් රධීෂාගේ සැමියා වන කසුන් ධනුෂ්ක වේලාරත්න ජුලි මස 01 වන දින මරදාන පොලීසියට වැඩි දුර ප්‍රකාශයක් කරමින් වහාම තම දියණියන් දෙදෙනාගේ භාරය තමන්ට ලබාදෙන ලෙස ඉල්ලීමක් කොට ඇත.

මෙම පොලිස් පැමිණිල්ලට මෙම නියෝජ්‍ය ඇමතිවරයා නැවතත් තම අමාත්‍ය බලතල අයුතු ලෙස යොදා ගනිමින් මරදාන පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් පැමිණිලි පොත සමග නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට මහතාගේ කාර්යාලයට ගෙන්වාගෙන රධීෂා පෙරේරාගෙන් කටඋත්තරයක් ලබා ගන්නා ලෙස නියෝග කර ඇත. මෙම නියෝජ්‍ය ඇමතිවරයා ගේ විධානය එපරිදිම ක්‍රියාත්මක වී ඇත.

මෙම නියෝජ්‍ය ඇමතිවරයාගේ ඇමති බලතලවලට යටත් නොවී ඇති රධීෂාගේ සැමියා වන කසුන් ඉන්පසු මරදාන පොලීසියෙන් පලක් නොමැති බව දැනගෙන නුගේගොඩ පොලිස් කාන්තා හා ළමා කාර්යංශයට පැමිණිලි කර ඇත. සිදුවී ඇති අසාධාරණය පිළිබඳව අවබෝධ කර ගෙන ඇති පොලිස් කාන්තා හා ළමා කාර්යංශයේ නිලධාරීන් මෙම නියෝජ්‍ය ඇමතිවරයාගේ අයුතු බලපෑම්වලට යටත් නොවී රධීෂා පෙරේරාව පැමිණිල්ල විභාග කිරීම සඳහා ඊයේ (18) එකී කාර්යංශයට ගෙන්වා ගෙන තිබේ.

ඇය එහිදී පවසා ඇත්තේ මෙම නියෝජ්‍ය ඇමතිවරයා හා තමා අතර, තම සැමියා පවසන ආකාරයේ කිසිදු අනිසි සබදතාවයක් නැති බවයි. එසේ වුවද තමා තම සැමියාගෙන් වෙන්වීම සඳහා දික්කසාද නඩුවක් පවරන බව ප්‍රකාශ කොට තිබේ. එහිදී එම පැමිණිල්ල කරන ලද කේ.ඩී. වේලාරත්න නැමැති අය පවසා ඇත්තේ දරුවන්ට යම්කිසි අනතුරක් හෝ අපදාවක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම රධීෂා භාරගත යුතු බවයි.

පොලිස් කාන්තා හා ළමා කාර්යංශයේ නිලධාරීන් පැමිණිලිකරුට උපදෙස් දී ඇත්තේ දරුවන්ගේ භාරකාරත්වය සඳහා වෙනමම නඩුවක් වහා පවරන ලෙසයි.
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගොඩක් අසාවෙන් බොක්ක දෙන්න තරම් බක්තියක් තිබ්බ මිනිස්සු
    ගූ වෙනකොට දුකයි නේ නේ බන්

    එක අතකට අපිට වැඩකුත් නැහැ බන් උන්ගේ පුද්ගලික ජිවිත

    සංගා මහේල නම් ඉන්නව කොලිටියට
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ගොඩක් අසාවෙන් බොක්ක දෙන්න තරම් බක්තියක් තිබ්බ මිනිස්සු
    ගූ වෙනකොට දුකයි නේ නේ බන්

    එක අතකට අපිට වැඩකුත් නැහැ බන් උන්ගේ පුද්ගලික ජිවිත

    සංගා මහේල නම් ඉන්නව කොලිටියට
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    eeka uge aasawa, u balen hukala naa ne kaatawath.
    oka hinda thamai lankawa kiyana nama hari me loke inna eun danagatte.
    Respect karapan katha karanakota.

    මචන් උබල වගේ මිනිස්සු ගැන හරිම කණගාටුයි මචන්... මෙන්න මෙහෙම පොඩ්ඩක් හිතපන්

    උබේ අම්ම,නංගි, අක්කා,බිරිද,යාළුවෙලා ඉන්න ගැනුලමය කියන කට්ටියගෙන් කවුරුහරි ගංවතුරක් නිසා ගහගෙන යනවා කියල හිතපන් ඉතින් එතකොට මේ කියන කෙනා පැනල ගහගෙන යන උබේ හිතවතියව බේරාගෙන ගොඩට ගේනවා ඊට පස්සේ උබ බලාගෙන ඉන්නකොටම ඒ බේරගත්ත ගැනු කෙනාව මේ බේරගත්ත මිනිහ දුෂණය කරනවා දැන් මොකද උබ කියන්නේ ගංවතුරට ගහගෙන යන කෙනාව බෙරගත්තනේ ඉතින් එක නිසා ඒ මිනිහම දුෂණය කරට කමක් නැහැ කියල බලන් ඉන්නවද...?

    උබ ඔය මෙයාක ගැන කියන කතාවත් ඒ වගේම තමයි... තව ඔය යුද්දේ ඉවර කරා කියන හාදයෝ ගැනත් කියන්න තියෙන්නේ ඔය ටිකම තමයි...

    අනික තමයි ආසාවනේ කියල කියනවනම් උබත් හොද හම්බයෝ වගේ ජාතියකට මචන්..
    :angry::angry::angry::angry::angry:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මචන් උබල වගේ මිනිස්සු ගැන හරිම කණගාටුයි මචන්.......
    :angry::angry::angry::angry::angry:

    me mokadda bn me aran thiyena example eka ???
    sanath arikata scene eka daanna athi mokada flight eka yaddi pite gahala nane bandala lamai 2nek innawa kiyala
    eth arakita thibuna muwa reject karanna
    hodatama therenawa muge power ekata thamai eki awith thiyenne kiyala
    nathnam ithinn lamaya iskole daa ganida muuta kiyala ??
    love affair ekak thiyena kellekgen wena kollek kemeththa ahanawa
    a kella kollata kemathi wunoth eka kemeththa ahapu kollage wereddak da ??
    nane,eka a kellagei weredda :yes:;)
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මචන් උබල වගේ මිනිස්සු ගැන හරිම කණගාටුයි මචන්... මෙන්න මෙහෙම පොඩ්ඩක් හිතපන්

    උබේ අම්ම,නංගි, අක්කා,බිරිද,යාළුවෙලා ඉන්න ගැනුලමය කියන කට්ටියගෙන් කවුරුහරි ගංවතුරක් නිසා ගහගෙන යනවා කියල හිතපන් ඉතින් එතකොට මේ කියන කෙනා පැනල ගහගෙන යන උබේ හිතවතියව බේරාගෙන ගොඩට ගේනවා ඊට පස්සේ උබ බලාගෙන ඉන්නකොටම ඒ බේරගත්ත ගැනු කෙනාව මේ බේරගත්ත මිනිහ දුෂණය කරනවා දැන් මොකද උබ කියන්නේ ගංවතුරට ගහගෙන යන කෙනාව බෙරගත්තනේ ඉතින් එක නිසා ඒ මිනිහම දුෂණය කරට කමක් නැහැ කියල බලන් ඉන්නවද...?

    උබ ඔය මෙයාක ගැන කියන කතාවත් ඒ වගේම තමයි... තව ඔය යුද්දේ ඉවර කරා කියන හාදයෝ ගැනත් කියන්න තියෙන්නේ ඔය ටිකම තමයි...

    අනික තමයි ආසාවනේ කියල කියනවනම් උබත් හොද හම්බයෝ වගේ ජාතියකට මචන්..
    :angry::angry::angry::angry::angry:
    උබේ තාත්තත් උබේ අම්මව බදින්න ඉස්සෙල්ල ඕන තරම් බඩු ගහන්න ඇති,
    උව ෆෙමස් නැත්තේ නිකන් කබ්බෙක් නිසා. කමෙන්ට් කරාම පොර ටෝක් නොදී පැත්තකට වෙලා ඉදපන්. ආගම ගාවගෙන හුකගන්නේ නැතුව වැඩක් බලන් ඉදපන් ගොබ්බය, තොපි වගේ පොර ටෝක් පොන්නයෝන්ව මටනම් පෙන්න බැ
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland

    well said
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    me mokadda bn me aran thiyena example eka ???
    sanath arikata scene eka daanna athi mokada flight eka yaddi pite gahala nane bandala lamai 2nek innawa kiyala
    eth arakita thibuna muwa reject karanna
    hodatama therenawa muge power ekata thamai eki awith thiyenne kiyala
    nathnam ithinn lamaya iskole daa ganida muuta kiyala ??
    love affair ekak thiyena kellekgen wena kollek kemeththa ahanawa
    a kella kollata kemathi wunoth eka kemeththa ahapu kollage wereddak da ??
    nane,eka a kellagei weredda :yes:;)

    මම ඒ කතාව කිවුවේ මෙන්න මේකට බන්... නැතුව ඔය ගනී හු*** ගත්තත් නැත්ත එක උන්ගේ වැඩක් මගේ වැඩක් නෙවයි, මට කියන්න ඕනේ එක හොදක් කේර කියලා ඒ මිනිහ කරන හැම වරද්දක්ම අර එක හොදෙන් වාහන එක වැරදි කියල මම කියන්නේ

    oka hinda thamai lankawa kiyana nama hari me loke inna eun danagatte.
    Respect karapan katha karanakota.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    me mokadda bn me aran thiyena example eka ???
    sanath arikata scene eka daanna athi mokada flight eka yaddi pite gahala nane bandala lamai 2nek innawa kiyala
    eth arakita thibuna muwa reject karanna
    hodatama therenawa muge power ekata thamai eki awith thiyenne kiyala
    nathnam ithinn lamaya iskole daa ganida muuta kiyala ??
    love affair ekak thiyena kellekgen wena kollek kemeththa ahanawa
    a kella kollata kemathi wunoth eka kemeththa ahapu kollage wereddak da ??
    nane,eka a kellagei weredda :yes:;)

    පපිස්සෙක් බන් , මේ වගේ එඋන් ආගම් වලට යටවෙලා ,
    මුන්ගේ ප්‍රඥාව කියන එක ශ්‍රද්දාව (අකුරු නැ) විසින් අනුබව කරලා තියෙන්න :rofl:
    මුගේ පවර් එකට ගෑනු එනවට මු මොනවා කරන්නද බන්..
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    උබේ තාත්තත් උබේ අම්මව බදින්න ඉස්සෙල්ල ඕන තරම් බඩු ගහන්න ඇති,
    උව ෆෙමස් නැත්තේ නිකන් කබ්බෙක් නිසා. කමෙන්ට් කරාම පොර ටෝක් නොදී පැත්තකට වෙලා ඉදපන්. ආගම ගාවගෙන හුකගන්නේ නැතුව වැඩක් බලන් ඉදපන් ගොබ්බය, තොපි වගේ පොර ටෝක් පොන්නයෝන්ව මටනම් පෙන්න බැ

    මචන් ලොකුවට පුක දෙන්න පොස්ට් දාලා ඒවාට රිදෙන්න රිප්ලයි කරාම ගෙවල් වල මිනිස්සු ඇදගන්න එපා පිරිමියෙක් වගේ එකට විරුද්දව කරුණු පෙන්නපන්... උබල වගේ උන්ට ලෝල්ලෝ කියන්නත් බහ මොකද එක ලෝල්ලන්ට කරන නිගාවක්. ලෝල්ලෝ පිලිගන්නවා උන් ලෝල්ලෝ කියලා නමුත් උබල වගේ උන් ලෝල්ලොන්ට අන්ත විදියට පු** දුන්නට පිටට පෙන්නන්නේ හෙන පොරවල් කියල මොකද උබලට ඇත්ත පිළිගන්න තරම් පුළුවන් පිරිමිකමක් දෙන්න උබලගේ තාත්තගේ කැ** ටික ශක්තිමත් නැහැ. එක ඉතින් ඇත්තටම උබේ තාත්තගේ අවුල උබට කරන්න පුළුවන් උබේ ලොල් කම වහගන්න වෙන උන්ට කටමැද දොඩවන එක තමයි උබල වගේ උන්ට අනුකම්පා කරන්න ඕනේ බන්...

    උබලට කියන්නේ සොමියට හුක*
    කරුමෙට ලැබුන උන් කියල...