ඇමතිගේ කාම ලෝකය දැක කල සසර කිරේ.. ඇමති බිරිඳ &
වත්මන් රජයේ ප්‍රබල ඇමති ධුරයක් දරන ඇමතිවරයෙකුගේ බිරිඳක් ගිහි ගෙය හැර දා මෙහෙනියක් ලෙස සසුන්ගත වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
ඔවුන්ගේ දරු දෙදෙනාද විදෙස්ගතව අධ්‍යාපනය ලබන අතර ඇමති බිරිඳට ගිහි ගෙය කලකිරී ඇත්තේ තම ඇමති සැමියාගේ බහු භාර්යා සේවනය නිසා යයි සමාජ ජාල ඔස්සේ වාර්තා පල වෙයි.
මෙම ඇමතිවරයා විසින් තමන් සමීපව ඇසුරු කරන කාන්තාවන් පස්දෙනෙකුට මෑත කාලයේදී තම අමාත්‍යංශයේ රැකියා ලබාදීම නිසා වෘත්තීය සමිති පවා විරෝධය පෑහ.
කවුද බන් මේ ඇමතියා ?

badu pappa...