ඇමතිගේ කාම ලෝකය දැක කල සසර කිරේ.. ඇමති බිරිඳ &

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ඇමතිගේ කාම ලෝකය දැක කල සසර කිරේ.. ඇමති බිරිඳ &

    වත්මන් රජයේ ප‍්‍රබල ඇමති ධුරයක් දරන ඇමතිවරයෙකුගේ බිරිඳක් ගිහි ගෙය හැර දා මෙහෙනියක් ලෙස සසුන්ගත වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

    ඔවුන්ගේ දරු දෙදෙනාද විදෙස්ගතව අධ්‍යාපනය ලබන අතර ඇමති බිරිඳට ගිහි ගෙය කලකිරී ඇත්තේ තම ඇමති සැමියාගේ බහු භාර්යා සේවනය නිසා යයි සමාජ ජාල ඔස්සේ වාර්තා පල වෙයි.

    මෙම ඇමතිවරයා විසින් තමන් සමීපව ඇසුරු කරන කාන්තාවන් පස්දෙනෙකුට මෑත කාලයේදී තම අමාත්‍යංශයේ රැකියා ලබාදීම නිසා වෘත්තීය සමිති පවා විරෝධය පෑහ.

    කවුද බන් මේ ඇමතියා ?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආ.. මේ විස්තර අනුවනන් ඇමතියා කප් ගහපු පොරක්...

    වර්ල්ඩ් කප් ගහපු අර්ජුන...
    :baffled::baffled::baffled:
     
    • Like
    Reactions: EUMA175

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    නිමල් සිරිපාල, අර්ජුන, වෙල්ගම, ජෝන් අමරතුංග, අයගෙන් කෙනෙක් විය යුතුයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නිමල් සිරිපාල, අර්ජුන, වෙල්ගම, ජෝන් අමරතුංග, අයගෙන් කෙනෙක් විය යුතුයි..
    වෙල්ගම ඇමති කෙනෙක් නෙමේ. ඔය අර්ජුන රණතුoග
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අර්ජුන රණතුංග පෞද්ගලිකව මොන දෙයක් කරගත්තත් මට වැඩක් නැහැ..
    හැබැයි ඒ දේවල් වෙනුවෙන් මහජන දේපල, මුදල් භාවිතා කරන්න අයිතියක් නැහැ..
    අර්ජුන රණතුංග ගැන තිබ්බ ප්‍රතිරූපය බිඳුනේ අයියව (සුදුසුකම් නැතුව) සභාපති කරපු දවසේ..
    කිසිම දවසක අර්ජුනගෙන් ඒ දේවල් බලාපොරොත්තු උනේ නැහැ..
    දැන් ආරංචි වෙන දේවල් ඊට වඩා අන්තයි..
    අපි ඕනම රජයක වැරැද්දක් දැක්කොත් විවේචනය කරනවා.. අපිට එහෙම කරන්න කොන්දක් තියෙනවා..
    තවත් කීප දෙනෙක්ම ඉන්නවා අපේ බලාපොරොත්තු කඩ කරපු..
    හැබැයි කියන්නම ඕන මේකෙන් අදහස් කෙරෙන්නේ නැහැ හිටපු අය හොඳයි සහ ඒ අය ආපහු ඕන කියන එක.. ඒ අය නම් ආපහු එපා..

    • Like
    Reactions: djnick

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,362
    771
    113
    තොපිට මොකෑ ඒක
    අර්ජුන රණතුංග පෞද්ගලිකව මොන දෙයක් කරගත්තත් මට වැඩක් නැහැ..
    හැබැයි ඒ දේවල් වෙනුවෙන් මහජන දේපල, මුදල් භාවිතා කරන්න අයිතියක් නැහැ..
    අර්ජුන රණතුංග ගැන තිබ්බ ප්‍රතිරූපය බිඳුනේ අයියව (සුදුසුකම් නැතුව) සභාපති කරපු දවසේ..
    කිසිම දවසක අර්ජුනගෙන් ඒ දේවල් බලාපොරොත්තු උනේ නැහැ..
    දැන් ආරංචි වෙන දේවල් ඊට වඩා අන්තයි..
    අපි ඕනම රජයක වැරැද්දක් දැක්කොත් විවේචනය කරනවා.. අපිට එහෙම කරන්න කොන්දක් තියෙනවා..
    තවත් කීප දෙනෙක්ම ඉන්නවා අපේ බලාපොරොත්තු කඩ කරපු..
    හැබැයි කියන්නම ඕන මේකෙන් අදහස් කෙරෙන්නේ නැහැ හිටපු අය හොඳයි සහ ඒ අය ආපහු ඕන කියන එක.. ඒ අය නම් ආපහු එපා..

    ඒක නම් සම්පූර්ණ ඇත්ත මචෝ
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    අර්ජුන රණතුංග පෞද්ගලිකව මොන දෙයක් කරගත්තත් මට වැඩක් නැහැ..
    හැබැයි ඒ දේවල් වෙනුවෙන් මහජන දේපල, මුදල් භාවිතා කරන්න අයිතියක් නැහැ..
    අර්ජුන රණතුංග ගැන තිබ්බ ප්‍රතිරූපය බිඳුනේ අයියව (සුදුසුකම් නැතුව) සභාපති කරපු දවසේ..
    කිසිම දවසක අර්ජුනගෙන් ඒ දේවල් බලාපොරොත්තු උනේ නැහැ..
    දැන් ආරංචි වෙන දේවල් ඊට වඩා අන්තයි..
    අපි ඕනම රජයක වැරැද්දක් දැක්කොත් විවේචනය කරනවා.. අපිට එහෙම කරන්න කොන්දක් තියෙනවා..
    තවත් කීප දෙනෙක්ම ඉන්නවා අපේ බලාපොරොත්තු කඩ කරපු..
    හැබැයි කියන්නම ඕන මේකෙන් අදහස් කෙරෙන්නේ නැහැ හිටපු අය හොඳයි සහ ඒ අය ආපහු ඕන කියන එක.. ඒ අය නම් ආපහු එපා..

    agree
     
    DireWolf

    Junior member
  • Feb 23, 2016
    108
    13
    18

    :yes::yes::yes: Yep yep aththa machan.... Me scn eka nam Nimal Siripalageda ? Pora nam Wal kiyala ahala thiyenawa:lol::lol::lol::rofl:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අර්ජුන රණතුංග පෞද්ගලිකව මොන දෙයක් කරගත්තත් මට වැඩක් නැහැ..
    හැබැයි ඒ දේවල් වෙනුවෙන් මහජන දේපල, මුදල් භාවිතා කරන්න අයිතියක් නැහැ..
    අර්ජුන රණතුංග ගැන තිබ්බ ප්‍රතිරූපය බිඳුනේ අයියව (සුදුසුකම් නැතුව) සභාපති කරපු දවසේ..
    කිසිම දවසක අර්ජුනගෙන් ඒ දේවල් බලාපොරොත්තු උනේ නැහැ..
    දැන් ආරංචි වෙන දේවල් ඊට වඩා අන්තයි..
    අපි ඕනම රජයක වැරැද්දක් දැක්කොත් විවේචනය කරනවා.. අපිට එහෙම කරන්න කොන්දක් තියෙනවා..
    තවත් කීප දෙනෙක්ම ඉන්නවා අපේ බලාපොරොත්තු කඩ කරපු..
    හැබැයි කියන්නම ඕන මේකෙන් අදහස් කෙරෙන්නේ නැහැ හිටපු අය හොඳයි සහ ඒ අය ආපහු ඕන කියන එක.. ඒ අය නම් ආපහු එපා..

    :yes::yes::yes: