ඇමතිවරු ජනපතිකමට පොර කති
humanrights Junior member Jan 4, 2011 116 9 18 Jan 25, 2011 #3 ෂුවර් එකටම එස්.බී තමයි.ඕකා තමයි මහින්ද මැරෙනකම් බලාගෙන ඉන්නේ. මිනිහා හූනියම් කරාද දන්නෙත් නෑ.ජේෂ්ඨ ඇමතිවරු ජනපති තුමාට පොල් ගැහුවා ශාප කරා.
ෂුවර් එකටම එස්.බී තමයි.ඕකා තමයි මහින්ද මැරෙනකම් බලාගෙන ඉන්නේ. මිනිහා හූනියම් කරාද දන්නෙත් නෑ.ජේෂ්ඨ ඇමතිවරු ජනපති තුමාට පොල් ගැහුවා ශාප කරා.
pawusi Well-known member Dec 8, 2008 4,216 948 113 In the Hell Jan 25, 2011 #4 me kiyana widihata math kawada hari aduma gane amathiyek hari wenne netha
humanrights Junior member Jan 4, 2011 116 9 18 Jan 25, 2011 #5 ඇමතිවරුනම් පල්. මුන් කාට හරි කරදරයක් වුනාම ඒකෙනුත් වාසියක් ගන්න තමයි ඉන්නේ.
humanrights Junior member Jan 4, 2011 116 9 18 Jan 25, 2011 #6 මහින්දට ඔය කියන තරම් අමාරුද බං. කවුරුත් හරියට දන්නේ නෑ.