ඇමතිවරු මහින්දට පොල් ගසති

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ඇමතිවරු මහින්දට පොල් ගසති

2010-12-08_182637.jpg

2010-12-08_182553.jpg

2010-11-18_201220.jpg

සරත් ෆොන්සේකාගේ හිතවතුන් කියපු වස් කවිය
 
Last edited:

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
දිනෙන් දිනම මහින්දට පොල් ගහන, මිරිස් අඹරන, අබ තලන, හූනියන් කරන පිරිස් වැඩි වෙමින් පවතී. මුලින් ඉහල යන ජීවන වියදම උසුලා ගත නොහැකි පිරිස් මහින්දට පොල් ගසමින් වස් කවි කියමින් සිටියෝය. සරත් සිර ගත කිරීමෙන් පසු අනෝම ෆොන්සේකා ඇතුලු සරත් ආධාර කරුවන්ද මහින්දට පොල් ගැසීම ,වස් කිවීම ඇරඹීය. දැන් ඇමතිකම් පිලිබඳ හෝකවී සහ ශෝකවී මහින්දගේ ඇමත්තන්ද මහින්දට පොල් ගැසීම අරඹා ඇත.
එහෙන් දෙමලුන්ගෙන් අඩන්තේට්ටම් විදින ජනපති තුමා, මෙහෙන් ශාප කරන්නන් නිසා
අධික ලෙස පීඩාවට පත්ව ඇත. ජනපති තුමාගේ මුහුනේ දැන් දිස් වෙන්නේ බොහෝ විඩාබර, පීඩාබර පුද්ගලයෙක්ගේ හැඟීම්ය.මහින්ද රාජපක්ෂ මහතා ජනපතිධූරයෙන් ඉල්ලා අස්වෙන්නේනම් වඩා හොඳ යැයි මට සිතේ.
:(:(:(:(:(:(:(:(:(
 

humanoid.

Member
Dec 7, 2010
21
7
3
දිනෙන් දිනම මහින්ද ජනදිපති තුමන්ට සලකන පිරිස් වැඩි වෙමින් පවතී. මුලින් හල යන ජීවන වියදම උසුලා ගත හැකි පිරිස් මහින්දට සෙත් කවි කියමින් සිටි. සරත් සිර ගත කිරීමෙන් පසු අනෝම ෆොන්සේකා ඇතුලු සරත් ආධාර කරුවන්ද මහින්දට පොල් ගැසීම ,වස් කිවීම ඇරඹීය. දැන් ඇමතිකම් පිලිබඳ හෝකවී සහ ශෝකවී රනිල්ගේ ඇමත්තන්ද මහින්දට පොල් ගැසීම අරඹා ඇත.
එහෙන් කොටි දෙමලුන්ගෙන් අඩන්තේට්ටම් විදින ජනපති තුමා, මෙහෙන් ශාප කරන්නන් නිසා
සැලෙන්නේ නැත . ජනපති තුමාගේ මුහුනේ දැන් දිස් වෙන්නේ බොහෝ උද්යෝගිමත්,කාර්ය ශුර පුද්ගලයෙක්ගේ හැඟීම්ය.මහින්ද රාජපක්ෂ මහතා ජනපතිධූරයෙ තවත් අවරුදු සිය ගණනක් සිටින්නේනම් යැයි වඩා හොඳ යැයි මට සිතේ.
:(:(:(:(:(:(:(:(:(
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මේ ආන්ඩුවට බනින කොට windows8 ලොක්කට කිරි එරිලා:D:D
2010-12-08_194428.jpg
 
Last edited:

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
වික්‍රමබාහු කරේ ඩයස්පෝරා දෙමලුන්ගේ මහවිරු උත්සවයකට සහභාගී වීම.මේ රටේ නීතියෙන් එහෙම සහභාගි වෙන එක තහනම් කරලා නෑ.ඒක නිසා මේක නීති විරෝධි නෑ.ජයලත් ගියේ ලංකාවේ මාධ්‍යය වේදීන්ට වෙන අඩන්තේට්ටම් ගැන බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවට කියන්න.මේකත් නීතී විරෝධී නැත.
ජනතා විමුක්ති පෙරමුනට ඒ අයගේ මියගිය සාමාජිකයන් සිහි කරන්න පුලුවන්නම්, දෙමලුන්ට උන්ගේ මැරිච්ච කොටි පිට රටකදි සිහි කරන්න පුලුවන්.ඒක මේ රටේ නීතියට යට නෑ.
ආණ්ඩුව අද මේ රටේ නීතිය අවනීතිය කරලා, ආණ්ඩුවට විරුද්ධ වෙන හැමොටම මැර බලය යොදවලා පහර දෙන ඒක නීති, ව්‍යවස්තාවිරෝදී.එහෙම කරන්න ආණ්ඩුවට කිසිම නීතිමය අයිතියක් නැත.මහින්ද කියන්නේ එංගලන්තේදී සාමාන්‍ය නීතියට යටවෙන පුද්ගලයෙක්.දෙමල ඩයස්පෝරා උද්ඝෝෂනය කරන කොට බලය පාවිච්චි කරලා ඒක මැඩ පවත්වන්න, ලංකාවේ හොර ඇමතිවරුන්ට තියෙන බලතල එංගලන්තේ අගමැතිටවත් නෑ.
එංගලන්තේ නියෝජ්‍ය අගමැතිතුමාට පාරේදි ඒ රටේ පුරවැසියන් පහර දීලා තියෙනවා.මහින්දට දෙමලුන් පහර දෙයි කියන සැකය නිසා තමයි ඔක්ස්ෆර්ඩ් දේශනය අවලංගු කරේ.මේකට ජයලත්ගේ හරි, වික්‍රමබාහුගේ හරි සම්බන්ධයක් නැත.උන් දෙන්නා හිටියත් නැතත් ඩයස්පෝරා දෙමලුන් මේ දේ කරනවා.
මහින්ද මේවා අමතක කරලා මේ රටේ විපක්ෂ බලවේග වෙලට බටහිර වගේ කිසි බාධාවකින් තොරව තම්න්ගේ විරෝධතා ආණ්ඩුවට එරෙහිව කරන්න පුලුවන් වටපිටාවක් හදන්න කියලා මම මහින්දට අභියෝග කරනවා.
තව ටික දවසකින් ආණ්ඩුවේ ඇමතිවරු අතර විශාල පිපිරිමක් ඇති වෙලා ආණ්ඩුව කැඩෙනවා.සුවිශාල ජනතා නැගිටීමක් ආණ්ඩුවට එරෙහිව දේශීයව දියත් වෙන අතර, ජාත්‍යන්තර වශයෙනුත් ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණයක් ඇති වෙනවා. මේක නිසා මේ ආණ්ඩුව එච්චර දුර යන පාටක් නැත.
 
  • Like
Reactions: RAT 16F88

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
2010-12-08_194428.jpg


windows8
මම ඉන්නේ බටහිර රටක.ඒ කියන්නේ මානව නිදහස, කතා කිරීමේ නිදහස, ආන්ඩුව විවේචනය කිරීමේ පූර්ණ අයිතිය, පූර්ණ උසස් ප්‍රජතන්ත්‍රවාදය තියෙන රටක.ඒක නිසා මගේ ip address එක ගත්තා කියලා වැඩක් වෙන්නේ නෑ.මොකද බටහිර නීතියෙන් මට කතා කිරීමේ නිදහස තියෙන නිසා.ලංකාවේ ආණ්ඩුවට මට විරුද්ධව නීතිමය වශයෙන් කරන්න බලයක් නෑ.