කරන්න බැරි වැඩ කරන්න තමයි ගෝඨාව ගෙනාවේ.
යුද්දේ කරන්න බැහැ කිවුවා, ගෝඨා ආවා ගහලා දැම්මා...
සුලු ඡන්ද නැතුව ජනාධිපතිවරණය දිනන්න බැහැ කිවුවා ඒකත් කරලා පෙන්නුවා.
ඒ විදිහටම ඕවත් කරලා දායි...
ගෝඨයි සජියයි අතර වෙනස ඕකයි. හැමෝටම කරන්න පුලුවන් වැඩ කරන්න ගෝඨා ඕන නැහැනේ. ඒක සජියා ආවත් කරයි. නමුත් ගෝඨා ආවේ සාමාන්‍ය කෙනෙකුට කරන්න අමාරැ වැඩ කොටස කරන්නයි. ඒක තමයි මේ වෙන්නේ. සතුටු වෙයන්. නිකන් කුහකයෙක් වගේ කකුලෙන් අදින්න එපා. පටන් ගැන්ම තමයි වැදගත්. මේක රටට නව ප්‍රවේශයක්.