ඇමති ආනන්ද විජේපාල ත‍්‍රස්තවාදී චෝදනා මත පොලිස් සේවයෙන් නෙරපූ අයෙක්…- චාමර

KDH

Well-known member
  • Jul 4, 2014
    18,493
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    ඇමති ආනන්ද විජේපාල මහතාගේ අතීතය සහ පොලිස් සේවයෙන් නෙරපීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා විසින් ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේදී සිදු කර තිබේ.

    ඇමති විජේපාල මහතා ලසන්ත වික්‍රමසේකර නොහොත් ‘ලසා’ගේ ඝාතනය පාතාල ක්‍රියාවක් ලෙස කෙලින්ම හුවා දැක්වූ බව මන්ත්‍රී දසනායක මහතා සඳහන් කළේය. එසේ යටගිය දවස ගැන කතා කරනවා නම්, ඇමති විජේපාල මහතාගේ ජීවිත කතාව ගැන ද කතා කළ හැකි බව ඔහු ප්‍රකාශ කළේය.

    මන්ත්‍රී දසනායක මහතා පෙන්වා දෙන අන්දමට, ආනන්ද විජේපාල මහතා 1988 වසරේදී එස්.අයි. ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට බැඳුණු නමුත්, ඔහු පුහුණුව ලබමින් සිටි කාලයේදී, බුද්ධි වාර්තා සහ CID වාර්තා මත පදනම්ව පොලිසියෙන් නෙරපා හරින ලද බව චෝදනා කරයි.

    චාමර සම්පත් දසනායක මහතා අවධාරණය කරන්නේ විජේපාල මහතා පොලිසියෙන් නෙරපා හැරීමට හේතුව වූයේ සන්නද්ධ අංශයේ නායකයෙක් හැටියට කටයුතු කිරීම බවයි. ඔහු “සන්නද්ධ අංශයේ නායකයෙක් නැත්නම් ත්‍රස්තවාදියෙක් හැටියට කටයුතු කරලා තමයි ඔබතුමා ඒ කාලේ පොලිසියෙන් නෙරපුවේ” යනුවෙන් ප්‍රකාශ කළේය.

    පොලිස් ඇමතිවරයාගේ අතීතය පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රී දසනායක මහතා සඳහන් කළේ, සීඅයිඩී වාර්තාවක් සහ බුද්ධි වාර්තාවක් අනුව පොලිසියෙන් නෙරපා හැරිය කෙනෙක් අද පොලිස් දෙපාර්තමේන්තුවට උපදෙස් දෙන, පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂා කරන පොලිස් ඇමතිවරයා ලෙස කටයුතු කරන බවය.

    රටේ මිනිසුන් මෙම කරුණ නොදැන සිටියද, ගල්ගමුව, අම්බන්පොළ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මිනිසුන් සියලු දෙනාම මෙම තොරතුරු දන්නා බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

    Bump
    ------ Post added on Oct 23, 2025 at 4:05 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    චාමර සම්පත් වගේ අපේ බර අවි වලින් ටාගට් කල යුත්තේ අනුර හරිනි වගේ අයව මිසක් ආනන්ද විජේපාල වගේ ඇමති කෑලි නෙවේ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,958
    11,401
    113
    ඇමති ආනන්ද විජේපාල මහතාගේ අතීතය සහ පොලිස් සේවයෙන් නෙරපීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා විසින් ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේදී සිදු කර තිබේ.

    ඇමති විජේපාල මහතා ලසන්ත වික්‍රමසේකර නොහොත් ‘ලසා’ගේ ඝාතනය පාතාල ක්‍රියාවක් ලෙස කෙලින්ම හුවා දැක්වූ බව මන්ත්‍රී දසනායක මහතා සඳහන් කළේය. එසේ යටගිය දවස ගැන කතා කරනවා නම්, ඇමති විජේපාල මහතාගේ ජීවිත කතාව ගැන ද කතා කළ හැකි බව ඔහු ප්‍රකාශ කළේය.

    මන්ත්‍රී දසනායක මහතා පෙන්වා දෙන අන්දමට, ආනන්ද විජේපාල මහතා 1988 වසරේදී එස්.අයි. ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට බැඳුණු නමුත්, ඔහු පුහුණුව ලබමින් සිටි කාලයේදී, බුද්ධි වාර්තා සහ CID වාර්තා මත පදනම්ව පොලිසියෙන් නෙරපා හරින ලද බව චෝදනා කරයි.

    චාමර සම්පත් දසනායක මහතා අවධාරණය කරන්නේ විජේපාල මහතා පොලිසියෙන් නෙරපා හැරීමට හේතුව වූයේ සන්නද්ධ අංශයේ නායකයෙක් හැටියට කටයුතු කිරීම බවයි. ඔහු “සන්නද්ධ අංශයේ නායකයෙක් නැත්නම් ත්‍රස්තවාදියෙක් හැටියට කටයුතු කරලා තමයි ඔබතුමා ඒ කාලේ පොලිසියෙන් නෙරපුවේ” යනුවෙන් ප්‍රකාශ කළේය.

    පොලිස් ඇමතිවරයාගේ අතීතය පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රී දසනායක මහතා සඳහන් කළේ, සීඅයිඩී වාර්තාවක් සහ බුද්ධි වාර්තාවක් අනුව පොලිසියෙන් නෙරපා හැරිය කෙනෙක් අද පොලිස් දෙපාර්තමේන්තුවට උපදෙස් දෙන, පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂා කරන පොලිස් ඇමතිවරයා ලෙස කටයුතු කරන බවය.

    රටේ මිනිසුන් මෙම කරුණ නොදැන සිටියද, ගල්ගමුව, අම්බන්පොළ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මිනිසුන් සියලු දෙනාම මෙම තොරතුරු දන්නා බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

    Bump
    ------ Post added on Oct 23, 2025 at 4:05 PM
    කොච්චියෙ වඩෙ විකුනපු එකාගෙ සද්දෙ
     
    • Like
    Reactions: 00gayan00

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    කල්ලතෝනි පොලිස් ඇමතියා වඩිවෙලු ගේ අමුඩෙත් ගලෝලා ඇරියා නේද අද :lol:

    කොහොමද මිනීමරු ත්‍රස්තවාදී ජෙප්පෝ ටයි කොට් දාගෙන සුදනෝ වගේ ඉන්න හැටි දැන්
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බලය ගන්න බැරි වුන සභාවල ඔහොමද බන් බෙල්ල වැටේ ජෙප්පෝ බලය ගන්න හදන්නේ?

    මුන්ගේ කිලින් ලිස්ට් එකේ ඊළඟට කවුද ඉන්නේ කියලා දැනගන්න විදියක් නැද්ද?
     
    • Like
    Reactions: AKI-SL

    Reactions: neyohk

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,233
    113
    ආශ්චර්යමත් රටක
    Mokak kiyalada hire danne?

    ඇයි එහෙම මුකුත් ඕනද අනිත් ආණ්ඩුවලට හිරේ දාන්න? 🤭
    මේ ආණ්ඩුවෙන් වරදකට හිරේ දැම්ම නං ඊළඟ ආණ්ඩුව ආවම පළිගන්න දානවා. 🙈

    @shenat ඇතුලෙන් වැඩේ යනවා වගේ

    අනිවා ඉතින්. වැඩේ සුපිරියටම යනවා. Full Satisfied 😍😍

    බයි කෙඳිරිය අහන් ඉන්න එක තමයි අමාරු 🙈
    ------ Post added on Oct 24, 2025 at 5:21 AM
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,681
    4,367
    113
    චාමර ගෝතය hero වෙලා තියෙන්නේ දැන්. ඕක ජනාධිපති කරන්න බැරිත් නෑ යන විදියට
     
    • Haha
    Reactions: CohenLenstra

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,493
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    බලය ගන්න බැරි වුන සභාවල ඔහොමද බන් බෙල්ල වැටේ ජෙප්පෝ බලය ගන්න හදන්නේ?

    මුන්ගේ කිලින් ලිස්ට් එකේ ඊළඟට කවුද ඉන්නේ කියලා දැනගන්න විදියක් නැද්ද?
    ජෙප්පන්ට පුරුදු එහෙමනේ 🤌
     
    • Like
    Reactions: Dr.Amdan and AKI-SL

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ඇයි එහෙම මුකුත් ඕනද අනිත් ආණ්ඩුවලට හිරේ දාන්න? 🤭
    මේ ආණ්ඩුවෙන් වරදකට හිරේ දැම්ම නං ඊළඟ ආණ්ඩුව ආවම පළිගන්න දානවා. 🙈

    අනිවා ඉතින්. වැඩේ සුපිරියටම යනවා. Full Satisfied 😍😍

    බයි කෙඳිරිය අහන් ඉන්න එක තමයි අමාරු 🙈
    ------ Post added on Oct 24, 2025 at 5:21 AM
    උබ වගේ බයියෙක් ටම අන්තිමේ බයි කෙඳිරිය ගැන රචනා ලියන්න උනා නේ😂
     
    • Like
    Reactions: KDH

    Similar threads