ඇමති කම නැති වෙච්ච පවිත්‍රා

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    DWkmJ6Q.png

    එහා පැත්තේ ඉන්න ගෑනිව පෙනුනේ ඒ වගේ යකෝ
    online job එකක් කරනවා වගේ දැක්කේ
    🥴 🥴 🥴
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,648
    13,363
    113
    දැනට වාර්තාවන යෝජනාවන් මෙසේය
    1. නව සෞඛ්‍ය ඇමති - රමේෂ් පතිරණ
    2. නව අධ්‍යාපන ඇමති - ප්‍රසන්න රණතුංග
    3. නව උසස් අධ්‍යාපන ඇමති - දිනේෂ් ගුණවර්ධන
    4. නව ජනමාධ්‍ය ඇමති - ඩලස් අලහප්පෙරුම
    5. නව විදේශ ඇමති - ජීඑල් පීරිස්
    6. නව වැවිලි කර්මාන්ත ඇමති - කෙහෙලිය රඹුක්වැල්ල
    7. නව බලශක්ති ඇමතිනී- පවිත්‍රා වන්නිආරච්චි
    එකම ගූ ගොඩවල් ටික පහරන තැන විතරක් වෙනස් කරාට හරියන්නේ නෑ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    දැනට වාර්තාවන යෝජනාවන් මෙසේය
    1. නව සෞඛ්‍ය ඇමති - රමේෂ් පතිරණ
    2. නව අධ්‍යාපන ඇමති - ප්‍රසන්න රණතුංග
    3. නව උසස් අධ්‍යාපන ඇමති - දිනේෂ් ගුණවර්ධන
    4. නව ජනමාධ්‍ය ඇමති - ඩලස් අලහප්පෙරුම
    5. නව විදේශ ඇමති - ජීඑල් පීරිස්
    6. නව වැවිලි කර්මාන්ත ඇමති - කෙහෙලිය රඹුක්වැල්ල
    7. නව බලශක්ති ඇමතිනී- පවිත්‍රා වන්නිආරච්චි
    එකම ගූ ගොඩවල් ටික පහරන තැන විතරක් වෙනස් කරාට හරියන්නේ නෑ
    පට්ට ඈ :love:
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,201
    113
    1. නව අධ්‍යාපන ඇමති - ප්‍රසන්න රණතුංග ----- විද්‍යාත්මකයි :lol: :lol: :lol:
    2. නව බලශක්ති ඇමතිනී- පවිත්‍රා වන්නිආරච්චි ---------- ගම්මන්පිලට මොකද වෙන්නෙ? :unsure::unsure::unsure::unsure:
     
    • Haha
    Reactions: NRTG and Identity

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    aduma tharame physician kenekta dunnu eka hodai me wage critical deyak
    habai sudharshani ta minister post eka denna tibba
    she has done a lot with her appointment
    මොකාට මොකක් දුන්නත්. උන්ට තිරන ගන්න බලතල තියෙනවද කියන එක තමා ප්‍රශ්නේ. මෝඩ උද්දච්ඡ මරිමෝල් උන් තිරණ අරන් පේනවනේ වෙලා තියෙන දේ :lol::lol:
    අපි තමා පකටම කලේ :P
     
    • Like
    Reactions: Jack_Sparrow

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,973
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දැනට වාර්තාවන යෝජනාවන් මෙසේය
    1. නව සෞඛ්‍ය ඇමති - රමේෂ් පතිරණ
    2. නව අධ්‍යාපන ඇමති - ප්‍රසන්න රණතුංග
    3. නව උසස් අධ්‍යාපන ඇමති - දිනේෂ් ගුණවර්ධන
    4. නව ජනමාධ්‍ය ඇමති - ඩලස් අලහප්පෙරුම
    5. නව විදේශ ඇමති - ජීඑල් පීරිස්
    6. නව වැවිලි කර්මාන්ත ඇමති - කෙහෙලිය රඹුක්වැල්ල
    7. නව බලශක්ති ඇමතිනී- පවිත්‍රා වන්නිආරච්චි
    එකම ගූ ගොඩවල් ටික පහරන තැන විතරක් වෙනස් කරාට හරියන්නේ නෑ

    hutte amathi
    payye amathi
    kiyala tama nadda amathi kam ?
     
    • Haha
    Reactions: Sri_Sampath

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    මේ තියෙන විදිහ තව හොදයි ඊට වඩා
    ප්‍රසන්න වගේ එකෙකුට අධ්‍යාපන ඇමතිකම දෙන්නනම් සුපිරි පිස්සෙක් වෙන්න ඕන ගෝටා
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    aduma tharame physician kenekta dunnu eka hodai me wage critical deyak
    habai sudharshani ta minister post eka denna tibba
    she has done a lot with her appointment
    I heard that she withdraw 300 million from the golden key. How did they earn that much money simply being a doctor or a parliamentarian?

    :sick::sick:
     
    • Like
    Reactions: Jack_Sparrow