බුකියෙ උන්ගෙ ජීවිතේ 🥴🥴

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,346
    74,916
    113
    ටික කාලෙකට කලින් බුකිය පැත්තේ යන්න බෑ BYD ගත්ත උන්ගෙ හෑලි, පම්පෝරිය අහන්න උනා, පස්සෙ උන් එක එක charge level තියන් කොච්චර දුර යන්න පුලුවන්ද කියලා හැමිනෙන ඒවා බලන්න උනා.

    ඊටපස්සෙ BYD ගන්න සල්ලි නැති ඒත් වාහනයක් නැත්තන් අඩු කුලේ කියලා හිතපු උන්ගෙ fronx magnite රැල්ල ආව.

    ඊටපස්සෙ දවස් 2 3කට පස්සෙ අර වල්ලගේද මොකාගෙද තාත්ත මැරුන එකට හෑලි ලියන්න ගත්තා. යකෝ අරූට ක්‍රිකට් ගහනවට සල්ලිත් ගෙවනවා, කොටින්ම උගෙ රස්සාව. ඒත් අපේ කන්න බොන්න නැති හුකන්නලා ඌව හෝද හෝද හැමිනෙනවා.

    රැල්ලක් ආවම සති 2 3ක් දුවනවා, ඒත් වල්ලගේ ගෙ රැල්ලට දවස් දෙකයි යන්න උනේ iphone 17 රැල්ල ආව. දැන් හැම එකාම iphone එකක් අරන් ඒකේ photo එකක් ගහලා හෑලි ලියනවා.

    ඔය අස්සෙ අර පරන ලව් එක බදාගෙන photo එකක් දාල හෑල්ලක් ලියපු රැල්ලත් හැඳි ගෑවිලා ගියා iphone සීන් එක නිසා.

    මේ හුකන්නලාට බන් social media validation නැත්තන් ජීවත් වෙන්නත් බෑ වගේ සීන් එකක් තියෙන්නෙ. 🥴 🥴

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,313
    2,929

    Order පොඩ්ඩක් වැරදි, කමක් නෑ හොද උත්සහයක්
     
    • Haha
    Reactions: ttj

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,873
    12,894
    113
    BAW රැල්ල වැදුනෙ නෑ හරියට අයිෆෝන් එක හින්දා. පව් බ්‍රවුන්ස් උන්
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    උබත් ඉතින් ඔයටිකමනෙ මේකෙ කරන්නෙ. ඒ මදිවට හොරුන්ගේ පෝකවලුත් හෝදනව. රැන්ඩම් ත්රේඩ් දාල නැති සල්ලි පෙන්නන්න ට්රයි කරනව. ඉන්සෙස්ට් ප්රමෞට් කරනව. උබට FB ඉන්න බැරි උබ අම්ම ගැන කියන සෙක්ස් කතා වලට අකවුන්ට් එක බෑන් වෙන නිසා.

    එලකිරිය නැත්තන් තෝ සියදිවිනසාගෙන කියලනම් අපි ඔක්කොම දන්නව
     
    ivn

    Active member
  • Apr 15, 2023
    230
    197
    43
    ඔව් බං මේවා එපා වෙලා තියෙන්නේ දැන් ඕවට යන්නේ නෑ දැන් ඒ හින්දා මේකට වෙලා ඉන්නවා
     
    • Like
    Reactions: Uchiha_Nimnora

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උබත් ඉතින් ඔයටිකමනෙ මේකෙ කරන්නෙ. ඒ මදිවට හොරුන්ගේ පෝකවලුත් හෝදනව. රැන්ඩම් ත්රේඩ් දාල නැති සල්ලි පෙන්නන්න ට්රයි කරනව. ඉන්සෙස්ට් ප්රමෞට් කරනව. උබට FB ඉන්න බැරි උබ අම්ම ගැන කියන සෙක්ස් කතා වලට අකවුන්ට් එක බෑන් වෙන නිසා.

    එලකිරිය නැත්තන් තෝ සියදිවිනසාගෙන කියලනම් අපි ඔක්කොම දන්නව
    College Student Falling GIF by ODE Willie's Funky Bunch
    පප්පර පප්පර පාංංංං
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    ඔය විදියට තමයි බන් ඇටෙන්ශන් එකොනොමි එක දුවන්නෙ. ඔය ප්ලැට්ෆෝර්ම්ස් එක්ක මිනිස්සු ඇබ්බැහි උනේ නැත්නම් ඔය කම්පැනි ප්‍රොෆිට් කරන්නෙ නෑනෙ. රැලි ඉබේ හැදෙන්න හෝ කෘතිමව හදන එක අනුව මිනිස්සුන්ගෙ ඇටෙන්ශන් එක ප්ලැට්ෆෝර්ම්ස් එක්ක දිගටම තියාගන්න පුලුවන්. හැබැයි ඉතින් ඔය Gen Z උන් නම් රියලිස්ටික් නැති එක එක බබල් වලට අහුවෙවී තව මරි මොන්ගල් වෙනවා ඔය කෙහෙල් මල් නිසා. අන්තිමට අපිටත් නිදහසේ ඉස්සරහට ඉන්න බැරිවෙයිද කියලා හිතෙද්දි තමා අවුල. ඕවා තේරෙන හන්දම දැන් නම් එලකිරි එකටයි යූ ටියුබ් එකටයි ඇරෙන්න වෙන එක ප්ලැට්ෆෝර්ම් එකකටවත් යන්නෙ නෑ. වැඩකට නැති මායාවක්.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    "මම හරි උගතා මම හරි ජගතා සිතනා මිනිහා මෝඩයා"
    මූ අනුන්ට බන කියනව මෞගෙ ඒව රෙද්ද පල්ලෙ
    මන් නම් මූට කලින්ම කියල තියනව . මුගෙ කමෙන්ට් රිප්ලයි වලි තේරෙනව මුගෙ මානසිකත්වය . දෙමවුපියන්ගෙන් වෙන් වෙලා හැදුනු යාලුවො නැති ඔන්ලයින් ජීවිතේකට හුරු උන ඔන්ලයින් චන්ඩියෙක් . මොලේ පොඩ්ඩක් අඩුයි
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,404
    113
    Mchan mehemane.. api hamoma adu wadi washayen awadane thamai hoyanne. That is normal human behavior . Dan uba hamadama eka thread ekakwat danwne dwskta.. e mokatada.. awadane ganna thamai.. anit miniussu gana ohoma hatred ekakin inna epa bn.. anika me uba dannewath nati minissu gana
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    මන් නම් මූට කලින්ම කියල තියනව . මුගෙ කමෙන්ට් රිප්ලයි වලි තේරෙනව මුගෙ මානසිකත්වය . දෙමවුපියන්ගෙන් වෙන් වෙලා හැදුනු යාලුවො නැති ඔන්ලයින් ජීවිතේකට හුරු උන ඔන්ලයින් චන්ඩියෙක් . මොලේ පොඩ්ඩක් අඩුයි

    ඔව් අනුරාධට මේකෙ උන් බැන්නට මූ ඌට වැඩිය පට්ටම චාටර් චරිතයක්.
    අනුරාධ තාත්තට එකපාරක් ගැහුවෙ අම්මට ගහපු හින්ද. ඒත් මූ දෙමව්පියො එක්ක රන්ඩු වෙනව අයියට දේපල නොදී ඔක්කොම තනියම ලියාගන්න. මොන සක්කිල වැඩද ඕව. ඒ මිනිස්සුන්ට හිතෙනව ඇති මූව හැදුවෙ අපරාදෙ කියල.
     
    • Like
    Reactions: Uchiha_Nimnora

    monson

    Well-known member
  • May 7, 2007
    25,560
    28,446
    113
    ඔය විදියට තමයි බන් ඇටෙන්ශන් එකොනොමි එක දුවන්නෙ. ඔය ප්ලැට්ෆෝර්ම්ස් එක්ක මිනිස්සු ඇබ්බැහි උනේ නැත්නම් ඔය කම්පැනි ප්‍රොෆිට් කරන්නෙ නෑනෙ. රැලි ඉබේ හැදෙන්න හෝ කෘතිමව හදන එක අනුව මිනිස්සුන්ගෙ ඇටෙන්ශන් එක ප්ලැට්ෆෝර්ම්ස් එක්ක දිගටම තියාගන්න පුලුවන්. හැබැයි ඉතින් ඔය Gen Z උන් නම් රියලිස්ටික් නැති එක එක බබල් වලට අහුවෙවී තව මරි මොන්ගල් වෙනවා ඔය කෙහෙල් මල් නිසා. අන්තිමට අපිටත් නිදහසේ ඉස්සරහට ඉන්න බැරිවෙයිද කියලා හිතෙද්දි තමා අවුල. ඕවා තේරෙන හන්දම දැන් නම් එලකිරි එකටයි යූ ටියුබ් එකටයි ඇරෙන්න වෙන එක ප්ලැට්ෆෝර්ම් එකකටවත් යන්නෙ නෑ. වැඩකට නැති මායාවක්.
    :lol:
     
    • Like
    Reactions: HKavinda

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    678
    795
    93
    "මම හරි උගතා මම හරි ජගතා සිතනා මිනිහා මෝඩයා"
    මූ අනුන්ට බන කියනව මෞගෙ ඒව රෙද්ද පල්ලෙ
    මමත් ඔහොම තමයි හිතාගෙන ඉන්නෙ ඒත් lowkey මං දන්නවා මං මෝඩයා කියලා