ඇමති චම්පිකගේ FB ගිණුම විසන්ධි කරයි

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ඇමති චම්පිකගේ FB ගිණුම විසන්ධි කරයි

ඇමති චම්පිකගේ FB ගිණුම විසන්ධි කරයි​

1406177281_t.jpg

තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ නිල Facebook ගිණුම සහ රසික පිටුව (FB page) කිසිඳු හේතුවක් නොදක්වමින් විසන්ධි කර ඇත. මේ පිළිබඳව අමාත්‍යවරයා විසින් Facebook සමාජ ජාලයේ පරිපාලන කමිටුව වෙත නිල විද්‍යුත් ලිපියක් ඔස්සේ දන්වා ඊට හේතු විමසා ඇත.

ඊට ප්‍රතිචාර වශයෙන් ඔවුන් දක්වා ඇත්තේ ඒ පිළිබඳව සොයා බලා ඉදිරි දිනෙක තමන්ව දැනුවත් කරන බවයි. තමන්ගේ නිල FB පිටුවෙහි විවිධ අදහස් හා මත දරණ රසිකයින් 21,000 කට නොඅඩු ප්‍රමාණයක් සිටි බව ඇමති චම්පික රණවක සඳහන් කරයි.

තමන් විසින් මේ පිළිබඳව Facebook සමාජ ජාලයේ කරුණු අධ්‍යයනයේදී චම්පික රණවක, පාඨලී චම්පික රණවක සහ ආසන්න නම් මෙන්ම තමන්ගේ ඡායාරූප සෘජුවම භාවිතයෙන් ව්‍යාජ Facebook ගිණුම් 05 ක් සක්‍රීයව පවත්වාගෙන යන බවද අනාවරණය කර ගැනීමට හැකිවී ඇත. ඒවායේ අන්තර්ගතයෙහි විවිධ ව්‍යාජ විස්තර සහ මහජනතාව මුලාවන තොරතුරු අන්තර්ගතවී ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අද‍දෙරන ‍
 
Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
මෙතුමා සිoහල රට, ජාතිය, ආගම ගැන කතා කරපු දෙශපාලනඤයෙක්. එතුමාගේ අදහස් සමාජය වෙන පැතිරීම වලක්වන්න වල් මූසලුවෝ මොකක් හරි ගේමක් දීලා තියෙනවා. උන් දිගින් දිගටම චම්පික රණවක මහතාගේ එෆ් බී ගිනුමට බොරුවට රිපෝට් කලාද දන්නෙ නෑ. මොකද මුස්ලිමුන් කියන්නෙ කට ඇරියොත් බොරුනෙ. අපිත් උන්ගෙ ඇත්තටම බෙදුම්වාදය, වෛරය, අන්තවාදය පතුරවන FB පේජස් රිපොට් කරමු.

නිදා ඉන්න සිoහලයෝ දැන්වත් නැඟිටපල්ලා. රට, ජාතිය ආගම ගැන කතා කරන සිoහලයන් නිශ්ශබ්ද කිරීමේ හම්බ වැඩපිලිවෙල පරදවපල්ලා.
 
shenat

Well-known member
  • May 13, 2007
    58,775
    87,203
    113
    ආශ්චර්යමත් රටක
    මෙතුමා සිoහල රට, ජාතිය, ආගම ගැන කතා කරපු දෙශපාලනඤයෙක්. එතුමාගේ අදහස් සමාජය වෙන පැතිරීම වලක්වන්න වල් මූසලුවෝ මොකක් හරි ගේමක් දීලා තියෙනවා. උන් දිගින් දිගටම චම්පික රණවක මහතාගේ එෆ් බී ගිනුමට බොරුවට රිපෝට් කලාද දන්නෙ නෑ. මොකද මුස්ලිමුන් කියන්නෙ කට ඇරියොත් බොරුනෙ. අපිත් උන්ගෙ ඇත්තටම බෙදුම්වාදය, වෛරය, අන්තවාදය පතුරවන FB පේජස් රිපොට් කරමු.

    නිදා ඉන්න සිoහලයෝ දැන්වත් නැඟිටපල්ලා. රට, ජාතිය ආගම ගැන කතා කරන සිoහලයන් නිශ්ශබ්ද කිරීමේ හම්බ වැඩපිලිවෙල පරදවපල්ලා.

    :yes::yes::yes::yes:
    unge pages ape un report karanawa adui.. :dull:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Champika Ranavaka mahathge real eka patthaka thiyeddhi, Vena aya champika namin hadapu fake accounts , facebook aya patalava gatthdha ?
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    Champika Ranavaka mahathge real eka patthaka thiyeddhi, Vena aya champika namin hadapu fake accounts , facebook aya patalava gatthdha ?

    එහෙම පැටලෙන්න විදියක් නෑ මචන්. රිපෝට කලොත් මිසක් වෙන විදිහකට ඔය වැඩේ වෙන්න තියෙන අවස්ථාව ඉතාම අඩුයි.

    අනිත් අතට පහුඝිය කාලේ එතුමා සිoහලයන් වෙනුවෙන් කතා කරද්දි මුසලුවන්ට මාර කිචියක් තිබ්බෙ එ ගැන. අනිත් දේශපාලන හාල්පාරොවො වගේ සර්වාගමික පූට්ටුවෙ සද්ද වහලා ඉන්න එක තමා මූසලුවන්ට ඕන කරල තියෙන්නෙ. අපි වෙනුවෙන් කතා කරන මනුස්සයා රැක ගැනීම අපේ වගකීමක් මචන්.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,483
    8,675
    113
    රූකඩ රාජ්ජේ
    ඥානසාර හාමුදුරුවන්ගෙ facebook account ඒකත් තහනම් කරලද? මොන මගුලක්ද බන් මෙ වෙන්නෙ?
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඥානසාර හාමුදුරුවන්ගෙ facebook account ඒකත් තහනම් කරලද? මොන මගුලක්ද බන් මෙ වෙන්නෙ?

    ඔව්. HATE SPEECH කියලා මූසලුවෝ පට්ට ලෙස ඒක රිපෝට් කරලා. අපේ එවුන් සර්වාගමික පූට්ටුවේ බුදියද්දි මූසලුවෝ ටික බරටම වැඩ අල්ලලා. :angry:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මොන මගුල වුනත් අපිට අපි විතරයි. අපේ රට, ජාතිය, ආගම අපිට රැකගන්න බැරි වුනොත් එච්චරම තමා. අනිත් එවුන්ගෙන් පිහිටක් නැත. ඉන්න එවුන් තමාටම පිහිට නොවන්නේ නම් සොරිම තමා. අපි වෙනුවෙන් කතාකරන කටවල් වැස්සවීමට උන් ෆුල් ට්‍රයි.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,483
    8,675
    113
    රූකඩ රාජ්ජේ
    මොන මගුල වුනත් අපිට අපි විතරයි. අපේ රට, ජාතිය, ආගම අපිට රැකගන්න බැරි වුනොත් එච්චරම තමා. අනිත් එවුන්ගෙන් පිහිටක් නැත. ඉන්න එවුන් තමාටම පිහිට නොවන්නේ නම් සොරිම තමා. අපි වෙනුවෙන් කතාකරන කටවල් වැස්සවීමට උන් ෆුල් ට්‍රයි.

    ඔය මොක කරත් හම්බයන්ට විරුද්ධව අපේ උන්ගෙ කටවල් වහන්න බෑ.බුකියෙ ඉන්න ගොඩක් කොල්ලො හම්බ විරොධී.හම්බ pages report කරපල්ලා...
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔව්. HATE SPEECH කියලා මූසලුවෝ පට්ට ලෙස ඒක රිපෝට් කරලා. අපේ එවුන් සර්වාගමික පූට්ටුවේ බුදියද්දි මූසලුවෝ ටික බරටම වැඩ අල්ලලා. :angry:

    මචන් හම්බ pages ටිකත් ඔය විදිහටම report කරමු. මම නං පුළුවන් හැම වෙලාවේම කරනවා. හැමෝම කළා නං හරි.
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    oya boruwata report karan sn eka fb eka fb eka danuwath kala nam hari ne ban:dull:

    :yes: මේ පිළිබඳව අමාත්‍යවරයා විසින් Facebook සමාජ ජාලයේ පරිපාලන කමිටුව වෙත නිල විද්‍යුත් ලිපියක් ඔස්සේ දන්වා ඊට හේතු විමසා ඇත.