ඇමති ජොනීට දුන් වාහනය පුතා හප්පයි

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
ඇමති ජොනීට දුන් වාහනය පුතා හප්පයි

පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ සිට එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්ව අමාත්‍යධූරයක් ලබාගත් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට හිමිවූ නිල රථය ඔහුගේ පුතා පදවමින් සිටියදී අනතුරට පත්ව ඇතැයි වාර්තාවේ.

මෙම අනතුර සිදුව ඇත්තේ ගාලු පාරේදීය. මේවන විට එම රථය දෙහිවල පොලීසියට රැගෙනවිත් තිබේ.


LT
 

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    proud_to_be_sri_lankan_sticker-p217104100995740534qjcl_400.jpg