ඇමති ඩිලාන් බල්ලට හෙන ගහපන්

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    ඇමති ඩිලාන් බල්ලට හෙන ගහපන්

    වැලි කතරේ අපේ කතුන් විඳින බලූ දුක් වීඩියෝවකින් හෙළිවේ (Video)

    April 7, 2013 at 9:20 am | lanka C news



    5789623.png


    සෞදි අරාබියේ දමාම්හි විදෙස් ගෘහ සේවිකාවන් රැඳී සිටින ස්ථානයක සිදුවූ ඛේදනීය සිදුවීමක් ශ්‍රී ලාංකිකයෙකු රූගත කර තිබූ අතර පසුගියදා මෙරටට පැමිණි ඔහු සිරස නාලිකාවට වීඩියෝව ලබාදී තිබිණ.
    ලංකාවේ ගෘහසේවිකාවන්ට සිදුවන මෙවැනි හිරිහැර වළක්වාගැනීමට පියවර ගන්නැයි ඉල්ලා සිටිමින් ඔහු අදාල දර්ශන ලබා දී ඇති අතර ඔහුද මාස ගණනක් සෞදියේ දුක් විද හිස් අතින් මෙරටට පැමිණියෙකි.


    http://lankacnews.com/sinhala/news/92804/


     
    • Like
    Reactions: gosmart

    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    අඩෝ මේ බල්ලෝ මේවා ගැන හොයන්නේ නැතුව මොන මගුලක්ද බන් කරන්නේ?
    දුප්පත් අහිංසක මිනිස්සු කරන්නම දෙයක් නැති තැන තමයි රට යන්නේ. ඔක්කොම තියෙන සල්ලිත් Agency කාරයොන්ට දීල. ඒ මිනිස්සු ගැන වගකීමක් ගන්න බැරි නම් මොකටද බන් තානාපති කාර්යාල. මේකේ ඉන්න එවුන්ටයි, මේවා ගැන දැන දැනම ඇස් පියාගෙන ඉන්න ඇමතිලටයි හෙන ගහන්න ඕනේ බන්.

    උන් ඉන්නේ TV එකේ මිනිස්සුන්ට fun කතා කියන්න විතරයි.

    Thanks for Sharing Machan
    REP++
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    ithin ban oya dilan kiyana ponnya rezana maralath iwarai u parliment eke kiwwe api eyawa beraganna okkoma karala thiyenne kiyala...
    e wage un thama ape rate foreign minister wela inne..
    wenne monawada kiyalawath danneth un...