ඇමති ඩිලාන් බල්ලට හෙන ගහපන්
වැලි කතරේ අපේ කතුන් විඳින බලූ දුක් වීඩියෝවකින් හෙළිවේ (Video)
April 7, 2013 at 9:20 am | lanka C news
සෞදි අරාබියේ දමාම්හි විදෙස් ගෘහ සේවිකාවන් රැඳී සිටින ස්ථානයක සිදුවූ ඛේදනීය සිදුවීමක් ශ්රී ලාංකිකයෙකු රූගත කර තිබූ අතර පසුගියදා මෙරටට පැමිණි ඔහු සිරස නාලිකාවට වීඩියෝව ලබාදී තිබිණ.
ලංකාවේ ගෘහසේවිකාවන්ට සිදුවන මෙවැනි හිරිහැර වළක්වාගැනීමට පියවර ගන්නැයි ඉල්ලා සිටිමින් ඔහු අදාල දර්ශන ලබා දී ඇති අතර ඔහුද මාස ගණනක් සෞදියේ දුක් විද හිස් අතින් මෙරටට පැමිණියෙකි.
http://lankacnews.com/sinhala/news/92804/
–